IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය. 

පුවත්පත් කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙය අගයමින් රංජන් කස්තුරි මහතාට එම සම්මානය හිමි  විය. 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මාන උත්සවයේදී  APAX Campus හි ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි එම්.එස්. ජෙස්ලින් රිෂාඩ් සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.එස්.එම් රිස්වාන් මහතා අතින් එම සම්මානය ලබාගත්තේය.



අදහස් (0)

ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි
2024 මැයි මස 29 44 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරි


කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි
2024 මැයි මස 29 123 0

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අ


රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට
2024 මැයි මස 29 182 0

කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධය


වැසි සුළං අඩු නොවන හැඩ
2024 මැයි මස 29 78 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බියගමට රෝහල් දෙකක්
2024 මැයි මස 29 178 0

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
2024 මැයි මස 29 553 0

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site