IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර

ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබීය. ආර්ථික විද්‍යාව හා බදු ප්‍රතිපත්තිය පිළිබඳව ද විශාරදයකු වූ ඔහු ඇම්ට්‍රැක් දුම්රියක් බලාපොරොත්තුවෙන් සිටිය දී ජොෂුආ ස්කැග්ස් (23) නම් තරුණයකු පිහියකින් ඔහුගේ බෙල්ලට පහරදී ඇතැයි ද ‘තම රට බේරා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බව ද ඔහු පවසා ඇත. එයින් පෙනෙනුයේ මහාචාර්යවරයා වෙනත් ජාතිකයකු නිසා පළිගැනීමට සඳහා පිහියෙන් අනින්නට ඇති බව යැයි ඇමෙරිකා පොලිසිය කියයි. මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ සැකකරුට චෝදනා නඟා ඩොලර් 500000ක ඇප මහත මුදා හැර ඇත. තේරුමක් නැති ප්‍රකෝපකාරී සිද්ධියකින් තම සරසවියේ සාමාජිකයකු බරපතල තුවාල ලැබූ බවත් ඔහු බේරා ගැනීමට උදව්කළ හැමට ස්තුති කරන බවත් කීය.  ඉලනෝයි සරසවියේ සභාපති මයිකල් හෝගන්, සරසවි කාර්ය මණ්ඩලයට දන්වා ඇත.



අදහස් (0)

ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර

ෆ්‍රන්සි Wednesday, 14 December 2011 11:43 AM

තමන්ගේ දැනුමින් තමන්ගේ රටට සේවයක් කළා නම් ඔය කරදර නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site