IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාංකිකයා හොරුන් අල්ලා දෙයි

රියාද් නුවර අවන්හළකදී සෞවි රියාල් 90000ක් (රුපියල් 3137269.05) සොරකම් කළ දෙදනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙක් (25) පොලිසියට උදව් කළේය.

අලුයම් කාලයේ අවන්හලට ඇතුළු වූ චෑඩ් ජාතිකයන් බව කියන සොරුන් ශ්‍රී ලාංකිකයාට පිහියෙන් ද ඇන ඇත.

සොරුන් අවන්හලේ දවසේ එකතුව රැගෙන පැහැරගෙන ගිය නමුත් ශ්‍රී ලාංකිකයා දුන් නැවරදි විස්තර ඔස්සෝ ගොස් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හොරු අල් කලීච් පොලිසියේ රඳවනු ලැබ සිටිති.

 



අදහස් (0)

ලාංකිකයා හොරුන් අල්ලා දෙයි

අසේල Thursday, 30 January 2014 11:13 AM

අන්න නියම ශ්‍රී ලාංකිකයෙක් . (අ)

:       0       0

ප්‍රදිප් Friday, 31 January 2014 09:51 AM

මම අවුරුදු දහයක් සේදියේ හිටියා කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ.මගේ වැඩේ කරගෙන ආපහු ආවා.සෞදි පොලීසියට බැනලා වැඩක් නෑ (දිල්)

:       0       0

කුමාරි Friday, 31 January 2014 09:56 AM

සහෝදරයා හැකි ඉක්මනින් ලංකාවට එන්න.(දිල්)

:       0       0

කෙවින් Thursday, 30 January 2014 12:21 PM

මේක දැලි පිහියෙන් කිරි කනවට වඩා භයානක ක්‍රියාවක්. අරාබි පොලිසිය උදව්වට ගිය මිනිහ හොරා කියල හිස ගසා දැමීමටද හැකියාවක් තිබේ. (දිල්)

:       0       0

අෂාන් Thursday, 30 January 2014 04:02 PM

කෙවින් කියන කතාව නම් සහතික ඇත්ත(දිල්)

:       0       0

එස් ඩී නිහාල් Thursday, 30 January 2014 04:33 PM

සෞදි පොලිසියට උදව් කරන්න යන එක හරිම භයානක දෙයක් (දිල්)

:       0       0

සංජය Thursday, 30 January 2014 05:46 PM

භයානක දෙයක් කරලා තියෙන්නේ . නියම හොරු (අ)

:       0       0

සංජය Thursday, 30 January 2014 05:47 PM

නියම හොරු අහු උනේ නැත්නම් මෙය ගේ හතර හැඳි ගලවල මෙයාව හොර කරනවා . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site