IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ලාංකිකයා ඔලිම්පික් කණුව කලින්ම නගී

2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස සුජිත් වීරසිංහ මහතා බ්‍රිටිෂ් පෙට්රොලියම් තෙල් සමාගමක් විසින් පත් කරනු ලැබ සිටියි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකිකයකු ලද විශිෂ්ට ජයක් ලෙස මේ පත්වීම සැලැකේ. එම සමාගමේ විශිෂ්ට සේවකයකු ලෙස සම්මාන දිනා සිටින සුජිත් යටතේ සේවකයන් හාර සියයක් සිටින බවත් ලාභදායි ලෙස දිනපතා මෙහෙයුම් ද සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව ද ඔහුගේ කාර්ය භාරය බවත් ප්‍රකාශිතය. ‘‘සාර්ථකත්වයට කෙටිපාරක් නැහැ. වැඩ හරියට කිරීමේ පාඩම මා උගෙන ගත්තේ මගේ මවුපියන්ගෙන් ‘‘යැයි සුජිත් කියයි.



අදහස් (0)

ලාංකිකයා ඔලිම්පික් කණුව කලින්ම නගී

මන්ජුල Tuesday, 13 December 2011 06:25 PM

මගෙන් ඔබට උණුසුම් සුභපැතුම්

:       0       0

molakaraya Tuesday, 13 December 2011 07:00 PM

ලන්ඩන් අය ඔලිම්පික් කණු නගියි. දඹුල්ලේ ගොවියා ලයිට් කණුවට නගී.

:       0       0

පුෂ්පා වික්‍රමාරච්චි Tuesday, 13 December 2011 07:02 PM

අපිට ආඩම්බරයක්

:       0       0

සුපුන් ධනංජය (ගාල්ල) Tuesday, 13 December 2011 07:23 PM

අපිට ආඩම්බරයක්

:       0       0

තුෂාර Tuesday, 13 December 2011 08:48 PM

අපේ කෙනෙක්

:       0       0

අජිත් වීරසූරිය Tuesday, 13 December 2011 10:25 PM

අපෙන් සුභපැතුම්

:       0       0

කල්ප Wednesday, 14 December 2011 01:23 AM

මගේ සුබ පැතුම්

:       0       0

එරංග Wednesday, 14 December 2011 02:46 AM

ඔබ වගේ අය අපේ රටට ආඩම්බරයක්

:       0       0

නාලක Wednesday, 14 December 2011 06:41 AM

අපේ මව්බිමට ආඩම්බරයක්

:       0       0

නුවන් Wednesday, 14 December 2011 07:29 AM

ලංකාවට ඒ වගේ අය තමයි ඕන

:       0       0

රුක්මාල් Wednesday, 14 December 2011 08:20 AM

ඔබ වැනි පුතුන් රටට ආඩම්බරයක්

:       0       0

නෙරංජා Wednesday, 14 December 2011 10:52 AM

උණුසුම් සුභපැතුම්

:       0       0

ඉන්දික Wednesday, 14 December 2011 12:36 PM

අපේ සුභපැතුම්

:       0       0

පණ්ඩුක Wednesday, 14 December 2011 02:45 PM

අපිට හරි ආඩම්බරයි. තෙරුවන් සරණින් ඔබගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා. මෙන්න පුත්තු.

:       0       0

ජයී Wednesday, 14 December 2011 02:26 PM

ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල සහ ආදර්ශමත් ක්‍රියා මාර්ග ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්.

:       0       0

අනූශි බද්දේගම Wednesday, 14 December 2011 03:27 PM

අපෙන් සුභ පැතුම්. ඔබ මුළු ශ්‍රී ලංකාවටම මහත් ආඩම්බරයක් !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site