IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාංකිකයාට සෞදියේදී දත් කැඩෙන්න ගහලා

වැරදි තැන බසය නොනැවිත්තීයැයි කිපුණු ඉන්දියා ජාතිකයකුගේ ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලාංකික රියදුරෙක් සෞදි අරාබියේ අල් කොබාර් අල් සලාම් රෝහලේ ප්‍රතිකාර ලබයි. කරන්දෙණියේ ඌරගස් මං හංදියේ එල් ඒ ඊ හෙට්ටිගොඩ(41) එම රියදුරාය. ඔහු සේවය කළ ආයතනයේම පුද්ගලයකුගේ ප්‍රහාරයෙන් ඔහුගේ දත් කැඩී ඇත. සැකකරුද අත්අඩංගුවට ගෙන නැත. රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද මේ බව දන්වා තිබේ මේ අතර මාස තුනක් තිස්සේ දමාම් රෝහලේ ප්‍රතිකාර ලබන සුජීව නම් ශ්‍රී ලාංකිකයාට ගම රට බලා ඒමට නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත. දෙපා හා දෙඅත් අප්‍රාණික වී සිටින මොහුට රෝද පුටුවක අවශ්‍යතාව දැඩිව දැනෙන බව රෝහල් ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

ලාංකිකයාට සෞදියේදී දත් කැඩෙන්න ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site