IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි.

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.

සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවෙයි. රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවෙයි.

බීබීසී පුවත් මේවට වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නොමැති බවය.

එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද පැවැසෙයි.

(බීබීසී)



අදහස් (2)

රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ

nimal Sunday, 16 June 2024 06:01 AM

රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. ඔහුගේ අවශ්‍ය තත්වයන් සපුරාගැනීමට ඒක පාර්ශික සාම සැලැස්මක් ඔහු ඉදිරිපත් කර ඇත

:       44       4

සෙනරත් Sunday, 16 June 2024 08:04 AM

මේක හෙන ප්‍රෝඩාවක් ...දන්නවා ද රුසියාවේ යුරෝප් වල ෆ්‍රීස් කරපු බිලියන 50:යුක්‍රේන් වලට දුන්න බව......කොහොමත් 2030 වල ලෝක යුද්දයක් ඒවි

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 575 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 498 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site