IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති

අත්තුඩාවේ ශ්‍රී රාහුල සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහා නාහිමියෝ (95) අපවත් වූහ. ඒ හිමියෝ රුහුණු සරසවියේ කුලපති වූහ. රාහුල හිමියෝ රෝහණ පාර්ශවය ඇරැුඹීම සඳහා ඌරාපොළ ශ‍්‍රි රතනජෝති පරිවේනාධිපති හා පුරාවිද්‍යා මහාචාර්ය අපවත්වී වදාළ කඹුරුපිටියේ වනරතන නාහිමියන් සමග එක් වී කි‍්‍රයා කළහ. මාතර මුහුදේ පරවි ¥පතේ සීමා මාලකය ඉදි කෙරුණේද ඒ හිමියන්ගේ උපදෙස් අනුවය. අදාහන පූජෝත්සවය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.



අදහස් (0)

රෝහණ පාර්ශවයේ මහ නාහිමියෝ අපවත් වෙති

අයි. ගමගේ Friday, 02 December 2011 11:43 AM

අනු නාහිමියන්ට නිවන් සුව අත්වේවා

:       0       0

කරුණාසිරි Friday, 02 December 2011 11:34 AM

නිවන් සුව ලැබේවා!

:       0       0

REV බී. ජිනරතන හිමි Friday, 02 December 2011 11:36 AM

මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Friday, 02 December 2011 02:03 PM

ඔබ වහන්සේ පුණ්‍යවන්තය, ඔබ වහන්සේ කළ ශාසනික සේවය අති මහත්ය. ඔබ වහන්සේට නිවන් දකිත්වා! Reverend Dedunupitiye Upananda Pacifica Graduate Institute United States

:       0       0

අතුල Friday, 02 December 2011 02:41 PM

ඔබ වහන්සේ කළ ශාසනික සේවාව සුවිශේෂයි

:       0       0

nihal akurugoda Friday, 02 December 2011 07:56 PM

නිවන්සුව අත්වේවා

:       0       0

රෝෂින් ෆෙනෑන්ඩු Friday, 02 December 2011 09:18 PM

ඔබවහන්සේට නිවන්සුව අත්වේවා

:       0       0

තරින්ද Friday, 02 December 2011 09:57 PM

මහ නාහිමියන්ට අජනාමර නිවන් සුව අත් වේවා

:       0       0

සුමන්ගල හිමි Friday, 02 December 2011 10:49 PM

අතිගරු මහනාහිමිට නිවන් සුව ලැබේවා !!!

:       0       0

පුසන්න Saturday, 03 December 2011 11:03 AM

මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා !

:       0       0

ජයී Saturday, 03 December 2011 11:07 PM

තම ශ්‍රී දේහය පවා සරසවි වෛද්‍යසිසුන්ගේ අධ්‍යාපණයට කැපකරමින් උතුම් බෝධිසත්ව ලකුණු දැක්වූ මහ පඬිරුවනක්වු මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා!

:       0       0

අකුරුගොඩ නිහාල් Friday, 02 December 2011 12:32 AM

උන්වහන්සේට නිවන් සුව අත්වේවා!

:       0       0

Ven.ඩබ්ලිව්.කස්සප Friday, 02 December 2011 01:09 AM

අපේ මහ නායක හාමුදුරුවෝ ගොඩාක් වැඩ කරල තියෙනවා. උන්වහන්සේට නිවන් සුව ලැබේවා

:       0       0

ven. පත්බේරියේ විමලගණන නාහිමි Friday, 02 December 2011 02:34 AM

සිල්වත්, ගුණවත්, උගත් සංඝ පීතෲ වහන්සේ නමකි. නිහතමානය, ප්‍රසස්ථ ලේඛකයෙකි. සඝ සොබහන් ගුණයෙන් අනූනය. මෙය කෙසේ පිරිමැසිය හැකිද? නිවන් සුව ලැබේවා!

:       0       0

ආර්. රංජිත් ජයරත්න Friday, 02 December 2011 04:46 AM

නා හිමිපාණන්ට නිවන් සුව අත්වේවා

:       0       0

සෙනෙත් උඩුගම Friday, 02 December 2011 06:56 AM

අපේ මහ නාහිමිපාණන් වහන්සේ දකුණුලකට පහළවූ මහ පඩිරුවනක් සේම ජාතික වස්තුවකි. අපි සැවොම ඉතාමත් කණගාටුවට පත්වෙමු. මහ නාහිමිට නිර්වාණ සම්පත අත්පත්වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site