IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රුසියානුවාට පහරදී මුදල් කොල්ලකාලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

හබරාදූව ,තල්පේ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් තුළ දී රුසියන් ජාතිකයෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන  රුසියන්   ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරික්ෂණ පරීක්ෂණ පවත්වාගෙන යයි.

තුවාල  ලැබූ තිස් නව හැවිරිදි රුසියානු ජාතිකයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවහබරාදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමට සොයන රුසියන් ජාතිකයින් හතර දෙනා සහ පහරකෑමට ලක්වූ රුසියන් ජාතිකයා රුසියන් රූබල්  ශ්‍රී  ලංකාවේ  මුදල් වලට මාරු කිරීමේ නිරතව සිට ඇති අය යැයිපොලිසිය සඳහන් කරයි.

එම මුදල්  හුවමාරුවේදී ඇති වූ බව කියන බහින්බස් වීමක්  දුරදිග යෑමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

තමන්ට පහරදුන් රුසියානු  ජාතිකයින් හතර දෙනා තමන් සතුව තිබූ රුපියල්3,800,000මුදලක් ද ලබාගත් බවපොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියති.

 

 



අදහස් (2)

රුසියානුවාට පහරදී මුදල් කොල්ලකාලා

Perakum Monday, 11 September 2023 10:45 AM

ප්‍රවෘත්තියේ මාතෘකාව පාඨකයින් නොමග යවන සුලුය. ලංකාදීපය මීට වඩා සැලකිලිමත් විය යුතුය.

:       1       27

කර්තෘ Monday, 11 September 2023 11:58 PM

ප්‍රවෘර්තිය හරි, රුසියානුවාගේ සල්ලි මංකොල්ල කාලා. වැරැද්ද කොහෙද ? ඔබ ප්‍රවෘර්තිය සම්පුර්ණයෙන් කියෙව්වාද ? රුස්සෝ 4 දෙනා අනික් ගුටිකාපු රුස්සාගෙන් රුපියල් ලක්ෂ 38ක් කොල්ලකාලා. මට පෙනෙන්නේ ලංකාදීපයට නොවයි ඔබට මන්ඥන් වෙලා. මොනවාද ගත්ත සැර ජාති ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 818 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site