සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ත‍්‍රිමලේ රිසානා නෆීක් ගෘහ සේවිකාවගේ මව් පියන් සහ එහි ගිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක කටුනායක දී අද පැවැසුවේ ඇයට අභය දානය දීම සකච්ඡා සාර්ථක වූ බවයි. රිසානා අතින් ළදරුවකු මිය යාම නිසා ඇයට මරණ දඬුවම නියම වී සිටියි. අය වැඩ කළ නිවසේ නෑයන් ද, සෞදි ආගමික නියකයින් ද සමග පැවැති සාකච්ඡා වලට යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවත් ඇය බේරා ගැනීමට යහපත් පළිතුරක් අපෙක්ෂා කරන බවත් සභාපති සඳහන් කෙළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
රිසානා බේරාගැනීමට සාකච්ඡා දිගටම