(සුදර්ශණී - අනුරාධපුර සිට) අනුරාධපුරයට යන එන වන්දනාකරුවන් ඇතුළු බොහෝ දෙනාට රිලවුන්ගේ හිරිහැර සිදුවේ. පූජා භුමියේ ද සිටින මේ සත්තු විටෙක ආක්‍රමණශීලි වෙති. නොයන තැනක් නොසොයන දෙයක් නැත. මේ එවැනි අවස්ථාවකි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිලවාට ඇති වැඩකුත් නෑ, බැරි වැඩකුත් නෑ
සමන් Thursday, 30 August 2012 12:50 AM
මේ වදුරා නම් ලංකාවේ එකෙක් වෙන්න බැහැ. (නි)
ගයත්‍රී Friday, 17 August 2012 10:41 AM
ගොඩක් හිනා යනවා.(ස)
වෙනුර Thursday, 19 July 2012 09:00 PM
රිළවුන්ගේ වැඩ කරන මිනිස්සු ඉන්න එකේ මේක මොකක්ද?
අමිල Friday, 20 July 2012 11:06 AM
වදුරන් , රලවුන් වෙලා උපදින්නේ පෙර ආත්මයේ අධික මානයෙන් ජීවක් වුණු අය තමයි...(සවි)
දයා, සෞදියේ සිට Monday, 16 July 2012 06:10 PM
පෝය දවසේ පිනක් කර ගන්න බැලුවේ.....මේක හරියට සෙට් වෙලා නෑ....ඒ නිසා මගදි වැටේවි....
ජගත් Tuesday, 31 July 2012 06:23 AM
මේ පිංතූරෙ කොහෙදි හරි දැකලා තියෙනවා.(නු)
කිරිමාටින් Friday, 20 July 2012 11:19 AM
රිළවා ලංකාවට ආවේණික එකෙක් නෙමෙයි. (නි)
මොහොමඩ් Thursday, 09 August 2012 09:46 AM
මෙයානම් නියම ශ්‍රී ලංකාවේ කෙනෙක්....(ස)
අශෝක Thursday, 23 August 2012 08:20 PM
මූ මාර සතෙක්නේ. (නි)
ජනක Thursday, 19 July 2012 11:16 AM
පෝයට පන්සල් එද්දි ඇලෝ වීල් පාරක් දැම්මහම තමයි වෑන් එක ලස්සන.මමවත් ඒක දාලා දෙන්න බැලුවේ.
සමිත Thursday, 19 July 2012 10:38 AM
මේ ඡායාරෑපය වෙන රටක වෙන්න ඇති.. මේ ඡායාරෑපයේම ලියලා තියෙන්නෙ වෙන වෙබ් සයිට් එකක්..
ජානක Thursday, 19 July 2012 11:16 AM
පෝයට පන්සල් එනකොට ඇලොයි වීල් තිබුණම තමයි ලස්සන...මමවත් එකක් දාල දෙනවා..
කිච්ච Thursday, 19 July 2012 03:04 AM
මෙයාට උසස් නිලයක් දෙමු !
එටකිච්ච Thursday, 19 July 2012 02:27 AM
මු රිලවෙක් නෙවෙයි , වදුරෙක් !
ඇටිකිච්චා Thursday, 19 July 2012 02:28 AM
මෙයාටත් දෙමුද ආචාර්ය පට්ටමක්? එතකොට එයා "ආචාර්ය රිළවා" කියලා ප්‍රතිචාර දායි නේද?
නාලිනී Saturday, 28 July 2012 10:57 PM
ඇයි බොරු මේක "පොස්ටර් යු එස් ඒ" වෙබ් අඩවියෙ එකෙන්.(නු)
හරීන් ජයලත් Sunday, 05 August 2012 09:56 AM
රිලවෙක්ද නැත්නම් කාර්මික ශිල්පියෙක්ද? (ත)
ලහිරු Thursday, 30 August 2012 09:03 AM
අනිවාර්යයෙන්ම පුරුදු කරපු සතෙක්. මිනිස්සු හොරකම් කරවන්න අටවපු උගුලක්. හිරේ යන්න වුවමනාවකුත් නැහැනේ. (නි)
ගයන් Saturday, 01 September 2012 05:54 PM
අපි කව්රුත් ඔහොම තමයි (දී)
පුලස්ති Friday, 31 August 2012 08:57 AM
මේක අනුරාධපුරයේ වෙන්න ඇති. හැබැයි ලංකාවේ අනුරාධපුරයේ නම් වෙන්න බැහැ. (නි)
ගයිරුක Monday, 13 August 2012 07:09 PM
ලංකාවෙ එකෙක් නෙමෙයි (අ)
බ්‍රයන් Friday, 03 August 2012 03:04 PM
පංචිකාවත්තේ කෙනෙක් වගේ...(ස)
රණේ Saturday, 11 August 2012 03:15 PM
වදුරගේ සිරිත දුටු දුටු දේ අතගෑම... (ස)
සුභා Friday, 27 July 2012 08:15 AM
සුභාෂිණි, මේ වගේ රිළවු අනුරාධපුරේ පූජා භූමියේ නැහැ හොදේ. (නි)
තුසිත Sunday, 29 July 2012 01:04 AM
සුදර්ශිනී මේ ලංකාවෙ රිලව් වෙන්න බැහැ... (නු)
තිලක් Friday, 20 July 2012 07:48 AM
වාහන වල කොටස් ගලවන්න පුරුදු කරපු එකෙක් වගෙයි
චතු Saturday, 01 September 2012 08:34 PM
මාරයි.. විශ්වාස කරන්නත් අමාරුයි..!(නු)
මාධවී Monday, 23 July 2012 01:51 AM
මම ඔය වීඩියො එක බලලා තියෙනවා. (නි)
තරු Monday, 03 September 2012 09:28 PM
කවදා ඉඳලද බෙන්ස් ජපානේ හදන්නේ ? (නි)
ආර්.එම්.එෆ්.බී Wednesday, 18 July 2012 09:14 PM
මේක අපේ රටේ එකක් නම් වෙන්න බැහැ...
බටු මුදලාලි Monday, 16 July 2012 03:57 PM
අනිවාර්යයි !!පංචිකාවත්තෙන් පැනපු රිලවෙක් ...!!
සුදේශ් Thursday, 09 August 2012 01:52 PM
නියම ෆොටෝ එක..(ස)
sudu puncha Friday, 20 July 2012 03:44 PM
මිනිස්සුනට වඩා රිලව් දියුණුයි. (අ)
dvbn Friday, 20 July 2012 03:44 PM
එයාට පිස්සුද? (අ)
කවින්ද Friday, 31 August 2012 09:51 PM
මූ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු උපාධියක් කරලද කොහේද? (නි)
ක්‍රිප් Wednesday, 29 August 2012 02:59 PM
මෝටර් මිකැනික් ඉගෙන ගත්ත රිළවෙක්. (නි)
සම්පත් Monday, 23 July 2012 08:50 AM
මේක ලංකාවේ දෙයක් නෙමෙයි.....(ස.වි)
සෙනරත් Monday, 27 August 2012 10:32 AM
රිලවට වීල් එකක් අහු වුණා වගෙයි නේද? (නි)
ජයන්ත Friday, 24 August 2012 06:31 AM
මේ ඉන්නේ ජපානයේ ඉන්න රිලවු වර්ගයක්. මෙම වාහනය බෙන්ස් වර්ගයේ එකක්. (නි)
සජී Monday, 16 July 2012 05:08 PM
නැත්නම් ගිය ආත්මේ ගරාජයකද දන්නේ නැහැ වැඩ කරලා තියෙන්නේ
පුංචා Monday, 16 July 2012 04:34 PM
කෝ අපේ හේවගේ මාමා???
ද සිල්වා Tuesday, 31 July 2012 09:54 PM
මේ රිලවා ගලවන්නෙ බෙන්ස් කාර් එකක රෝද ආවරණයක්...!!(නු)
ගයා Tuesday, 28 August 2012 03:51 PM
දෙවි පිහිටයි.....(ස)