අද අළුයම 3.30ට පමණ හෙට්ටිපොලදී ලොරියක් හා වෑන් රියක් ගැටී වෑන් රියදුරු හා දහතුන් හැවිරිදි දරුවකු මියගොස් 15ක් තුවාල ලදහ. තුවාලකරුවන් හත්දෙනෙකු හෙට්ටිපොල රෝහලට ද අට දෙනෙකු කුලියාපිටිය රෝහලටද ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිය අනතුරෙන් දෙකක් මරුට
සංජය Saturday, 16 June 2012 03:47 PM
ඉස්සර නම් අපි බයෙන් හිටියේ කුරිරු ත්රස්තවාදීන් ඉන්නකොට,, නමුත් දැන් නම් බය මාර්ග අනතුරු, දේශපාලන, විශ්වවිද්‍යාල කලකෝලාහල හින්ද තමා... ශ්‍රී සද්ධර්මය පවතින අපේ උතුම් දේශයේ එසේ නොවිය යුතුය. ඔබලාට තුණුරුවන්ගේ සරණ පතමි..
සරත් Friday, 15 June 2012 03:43 PM
පගාවට ලයිසන් දෙන එක තමයි මේ සිදුවීම් වලට ප්‍රධාන හේතුව
මාරක Friday, 15 June 2012 10:06 AM
දිනකට යුද්දේන් මියගිය ගානම රිය අනතුරු වලින් මිය යනවා රජය මේ ගැන ක්‍රියා කරන්නේ නැද්ද? නව නීති සම්පාදන තියෙන්නේ ඔවුන් අතේ නේද ?
බිල්ලා Friday, 15 June 2012 10:15 AM
අපරාදෙ ජිවික
කුරුවිට Friday, 15 June 2012 05:22 PM
යුද්දේ තිබුණ දිනවලත් මීට වඩා බොහෝ අනතුරු සිදු වූ නමුත් ඒ දිනවල මාධ්‍යයට මීට වැඩිය බොහොම වැඩ තිබුණා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 15 June 2012 11:59 AM
ප්රවේශමින් කටයුතු කරන්න.සැමදෙනාටම තෙරුවන් සරණයි!!!
නලියා Friday, 15 June 2012 12:39 PM
මිනිස්සු ලෝකේ ජීවත් වෙනකල් මේවා කාටවත් නවත්වන්න බැහැ
ලලිත් Friday, 15 June 2012 12:58 PM
තෙරුවන් සරණ පෙන්වමින් හොර ආචාර්ය පටිටමි දමාගත් දුරාචාර්ය පාපතරයන් ඉන්නාතාක්කල් එවැන්නන්ගේ මුසාවාද නිසා මෙවැනි විපත්ති වැලැක්විමට නොහැකිය.
ලලිත් Friday, 15 June 2012 02:17 PM
අලිබබා,ඇටිකිච්චා හා විවිධ නම් වලින් මෙහි කමෙන්ටු පළ කරමින් අනුන්ට නින්දා අපහාස කිරීමේ මානසික රෝගයෙන් පෙළෙන මම අනුන්ට හිරිහැරයකි.මුළු සමාජයටම හිරිහැරයකි.ද්වේෂයෙන් පෙළෙමින් සිල්වතුන්ට ගුණවතුන්ට නිහීන ලෙස අපහාස කිරීමේ පාප කර්මය නිසා කල්ප කෝටි ගණනක් අවීචි මහ නරකයේ පැසීමට හේතුවන පාපකර්මයක් මා විසින් සිදුකරගෙන ඇත