IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රිය අනතුරකින් පස්දෙනෙකු මරුට

කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි



අදහස් (0)

රිය අනතුරකින් පස්දෙනෙකු මරුට

පිසාචයා Monday, 25 June 2012 04:46 PM

දුප්පත් අභිලාෂිණි පවු

:       0       0

රංග Sunday, 24 June 2012 07:44 PM

3 දෙනෙක් යන්න කියද්දීත් ඇයි 5 දෙනෙක් ගියේ මිනිස්සු නිතිය පිලි පදිනවනම් මුකුත් වෙන්නේ නැනේ

:       0       0

අකලංක Monday, 25 June 2012 05:00 PM

කවුද ඔය දුප්පත් අභිලාෂිණි? ත්‍රී රෝද රථ රියදුරෙක්වද්ද?

:       0       0

සංජය Sunday, 24 June 2012 07:18 PM

මේ මොන අපරාධද රටට උනේ.

:       0       0

bangaliya Monday, 25 June 2012 11:15 AM

චූටික්කා... ඔබ හරි ,,,දොම්පේ මල්ලිත් හරි...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 24 June 2012 07:51 PM

රිය පැදවීමේදී සැලකිලිමත් වියයුතුය.

:       0       0

අලි ජේමිස් Sunday, 24 June 2012 08:58 PM

මුකුත් වෙන්නේ නැති වෙන්නේ කොහොමද? 3 දෙනෙක් මැරෙනවානේ?

:       0       0

ඉරේෂා බලංගොඩ Monday, 25 June 2012 11:53 AM

පව් ඉතිං මිනිස්සු,එත් ඩ්‍රයිවර්ගේ නොසැලකිල්ල ඊට වැඩියි.

:       0       0

අමිල කටුනායක Sunday, 24 June 2012 08:28 PM

ත්‍රී රෝද වලට හයි කරලා තියෙන්නේ රොකට් එන්ජින් ද ?

:       0       0

චූටික්කා Sunday, 24 June 2012 08:39 PM

පිටි පස්සේ යන අය වාහනේ ඩ්‍රයිව් කරන්නේ නැහැ. වාහනේ පදවපු අයගේ වරදින් අහිංසක ජීවිත පහක් ඉවරයි. මිනිස්සුන්ට සල්ලි නැහැ ඒකයි ත්‍රී වීලර් එකේ තුන්දෙනාට වැඩියෙන් යන්නේ. මියගිය අයට නිවන් සුව පතමු.

:       0       0

අමිල කටුනායක Sunday, 24 June 2012 08:53 PM

හෙට ඉදන් පොලීසිය ත්‍රී වීල් අල්ලනවා. මිනිසුන්ට තියෙන ආදරේට.

:       0       0

තුආන් Sunday, 24 June 2012 09:42 PM

චූටික්කා... ඔබ හරි

:       0       0

K.P Monday, 25 June 2012 12:47 PM

බොරුවට හතර දෙනෙක් යන ත්‍රී රෝද රථ ඇල්ලුවට කට කපලා යන බස් අල්ලන්නේ නැත්තේ ඇයි?

:       0       0

නසීර් Sunday, 24 June 2012 10:53 PM

දැන් ඒ පස් දෙනාගෙන් රටට බරක් නෑ

:       0       0

බෙන් ටෙන් Sunday, 24 June 2012 11:54 PM

ත්‍රීරෝද රියක කීදෙනෙකු ගියත් කමක් නැහැ. මොකද 4 දෙනෙක් ඉන්න කොට අනිත් එක්කනා වෙනුවෙන් තවත් ත්‍රීරෝද රියකින් යන්න ද? පැට්රල් වල ගණන් වල හැටියට අහිංසක දුප්පත් ජනතාවට රෝහලකට, හදිසි අවස්තාවකට ගමනක් යන්න පුළුවන් ද? ත්‍රීරෝද රිය වල බොහෝමයක් යන්නේ ඉතා දුප්පත් අහිංසක කාන්තාවන් හා කුඩා දරුවන්. මේ ගැන පාලකයින් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දුප්පත් ජනතාව වෙනුවෙන් හඩ නැගිය යුතුයි. හදිසි අනතුරක් කියන්නේ ත්‍රීරෝද රිය වලට පමණක් අදාල දෙයක් නොවේ. අසහනකාරී ලෝකයෙන් මිදී එලොව ගිය ඔබට නිවන් සුව පතමි.. චූටික්කා... ඔබ හරි

:       0       0

මැටි පූසා Monday, 25 June 2012 12:08 AM

පෞද්ගලික බස් රියදුරන් නිසා වෙන වැඩ තමා මේව. කිසිම විනයක් හැදියාවක් නැති අසංවර අය තමා පෞද්ගලික බස් රියදුරෝයි කොන්දොස්තරලයි. පෞද්ගලික බස් නැති කරල ඔක්කොම ආණ්ඩුවට පවරගන්න ඕන.. අනික ත්‍රීවිලර් කියන්නේ අනතුරුදායක වාහනයක්, ඉන්දියාවෙ හද හද මෙහෙ පටවනව. අපිත් ගන්නව. මොකක් හරි වැදුන ගමන් ඔක්කොම කුඩු.

:       0       0

ඇටිකිච්චා Monday, 25 June 2012 02:28 PM

බොහෝ ත්‍රී රෝද රථ රියදුරන්ට විනයක්, හික්මීමක් නැති කම තමයි මාර්ග අනතුරු වලට හේතුව

:       0       0

සරසි Monday, 25 June 2012 02:37 PM

මතු උපදින ආත්මයක මෙවැනි විපතක් සිදු නොවේවා.....නිවන් සුව....

:       0       0

සමන්ත Monday, 25 June 2012 02:04 PM

නොදන්න දේවල් ගැන කතා කරන්නේ වෙලා තියෙන දේ හරිහැටි දැනගෙනද?

:       0       0

දොම්පේ මල්ලි Monday, 25 June 2012 02:37 AM

පස් දෙ‍නෙකුගේ බර ආ විට ත්‍රීරෝද රියක් පාලනය කර ගන්න රියදුරාට අපහසුයි

:       0       0

අජිත් Monday, 25 June 2012 02:56 AM

ලංකාවේ පාරවල් කුඩායි. නමුත් වාහන නම් අඩුවක් නැහැ. ඉස්සර කරන්න ගිහින් තමයි අනතුරු ගොඩක් ඇති වෙන්නේ‍ මේවාට වගකියන්න ඕන ‍‍‍පාලකයො. නිසි සැලැස්මක් නැතුව වාහන ගෙන්නුව. නමුත් පාරවල් ලොකු කලේ නැහැ.

:       0       0

හූනා Monday, 25 June 2012 02:43 PM

ගොඩක් රටවල ත්‍රී රෝද රථ වලට පාරේ ගමන තහනම්. අනතුරු වගේම මේවායේ වායු දූෂණයත් වැඩියි.

:       0       0

ඉන්දික Monday, 25 June 2012 08:49 AM

මේ අනතුර වෙලා තිබුනේ බස් එකේ වරදකින් නෙවෙයි. එක්කෙනෙක් ගේ වරදක් නිසා තව හතර දෙනෙක් නිකරුනේ වන්දි ගෙව්වා. මිනිස්සු හැමෝම අනුන්ට බනිනවා වැරදි කරනවා කියලා. අඩුම ගානේ තම තමුන් හැදෙනවා නම් ටිකක් හරි හොඳ වෙයි.

:       0       0

චමින්ද Monday, 25 June 2012 03:48 PM

මගේ මතයනම් ත්‍රීවිල්, යතුරුපැදි සහ පාපැදි ලංකාවේ තහනම් කල යුතුයි. අඩුම තරමින් ප්‍රධාන මර්ගවලවත්

:       0       0

ටුආන් Monday, 25 June 2012 09:04 AM

කාගෙද වැරැද්ද? කාගේ වුණත් වැරදිකරුට නීතියෙන් හොද පාඩමක් උගන්වන්න ඕනේ

:       0       0

අන්කල් Monday, 25 June 2012 03:58 PM

චමින්ද, ඕවා තමයි දුප්පත් මිනිස්සුන්ගේ වාහන

:       0       0

අභිලාෂිණි Monday, 25 June 2012 09:26 AM

ලංකාවේ අය දුප්පත් නිසානේ හතර දෙනෙක් යන්නේ

:       0       0

දිසානායක Monday, 25 June 2012 03:29 PM

බස් ඩ්‍රයිවර්ට මරණ දඩුවම ලබා දෙනු....

:       0       0

මංජුල Monday, 25 June 2012 09:45 AM

හරි..හරි...

:       0       0

නිශාඩ් Monday, 25 June 2012 09:46 AM

වාහනේක කී දෙනෙක් ගියත්, විනයක් සහ හික්මීමක් ඇතුව වාහනේ හසුරවන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site