IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රයිගම පොලිස් 63කට මාරු

හොරණ, ඉංගිරිය, මොරගහහේන පොලිස් වසම්වල වසර තුනකට වඩා සේවය කළ 63 දෙනෙකු ලබන 10දා සිට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ මාරුකිරීම් පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බව පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

රයිගම පොලිස් 63කට මාරු

ලලිත් - කටාර් Sunday, 07 October 2012 02:35 PM

ඇයි ඒ පැතිවල විතරක්? අවුරුදු ගණන් පොලිසි බදු අරන් ඉන්න කට්ටිය ඕනෑ තරම් ඉන්නේ. මේවට තමයි කියන්නේ පොලිස් පොලිටික්ස් කියලා. (නි)

:       0       0

ජයසිරි Monday, 08 October 2012 08:07 AM

ඇයි පොලීසිය විතරක් .ගුරුවරු , දොස්තරවරු ??? (ස)

:       0       0

අශෝක Sunday, 07 October 2012 11:19 AM

ලොක්කන්ගේ හිතුමතේට ඔය නිලධාරීන් මාරුකළහම ඒ අයගේ පාසැල් යන දරුවන්ට යන කල මොකක්‌ද ? (නි)

:       0       0

නාලක Sunday, 07 October 2012 11:16 AM

අයියෝ සල්ලි

:       0       0

හර්ෂණ Sunday, 07 October 2012 11:30 AM

මම හිතන්නේ ගම්පහට වෙන්න ඇති. (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 12:31 PM

රයිගමින් 63ක් ගම්පොළට මාරු ගම්පොළින් 63ක් රයිගමට මාරු (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 12:47 PM

මේ මාරුවීම් වලින් දරු පවුල් කාරයින්ට තමයි කරදර. (නි)

:       0       0

සුජිත් Sunday, 07 October 2012 06:20 PM

මේක නම් හොද වැඩක්. පොලීසි නිරපරාදෙ මිනිස්සු රස්තියාදු කරන තැන්. ප්‍රදේශවාසින් මේ අයගේ කටයුතු ගැන හොදින්ම දන්නවා. (නි)

:       0       0

මංජු Sunday, 07 October 2012 01:30 PM

අනිවාර්යයෙන් දේශපාලුවෝ ඉන්නකල් අපේ රට කවදාවත් හදන්ඩ බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site