
(ආරියරත්න රණබාහු)
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහතමිය අද (08) උදැසන අභාවප්‍රාප්ත වූවාය .
වේදිකා සහ ටෙලිනාට්‍යය රංගන වෙිදිනියක් වු ඇය හඬ කැවීමි ශිල්පිනියක ද වේ
ප්‍රවීණ නාට්‍ය කරුවකු සහ නවකතා ලේඛිකායකු වන දිවංගත ආර් ආර් සමර කෝන් මහතා ඇයගේ ස්වාමිපුරුෂයා වේ
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි
dimuth Friday, 08 March 2024 10:02 AM
සුබ ගමන් සහෝදරී
Rasi Friday, 08 March 2024 10:19 AM
ඔබ තුමියට නිවන් සුව ලැබේවා.
Rohana Friday, 08 March 2024 10:30 AM
රම්‍යා වනිගසේකර මහත්මියට නිවන් සුව අත්වේවා !
මහසෙන් Friday, 08 March 2024 10:33 AM
ප්‍රවෘත්ති නිවේදනයේ සුවිශේෂී හඩක්.වේදිකාවේ විශිෂ්ට රංගන වේදිනියක්.රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන චරිතයක්..ඒ සැම සමගින් ආදර්ශවත් කාන්තාවක්.ඔබ භව ගමන නිවනින් සැනසේවා!!!!
Asanga Friday, 08 March 2024 11:10 AM
නිවන් සුව ප්‍රාර්ථනා කරමි
M.A.Piyaratna Friday, 08 March 2024 12:49 PM
නිවන් සුව පතමි
පිටරැටියා Friday, 08 March 2024 02:53 PM
අපි ඉතාමත් ආදරය කරපු අති විශිෂ්ඨ රංගන වේදිනියක්. ඇය නිරූපනය කළ මවගේ චරිත තවමත් අපගේ මතකයේ රැඳී තියෙනවා. එතුමියට අමා මහ නිවන්සුව ලැබේවා...!
පිටරටවැසියා Friday, 08 March 2024 02:57 PM
මේ ගොල්ලෝ තමයි නියම කලාකරුවෝ, දේශපාලුවන් පසුපස නොගිය සහ දේශපාලුවන්ට කඩේ නොගිය... මෙවන් කලා කරුවන් බුදුන් දැක නිවන් දකීවා කියලා හදවතින්ම පතමු.
Viraj Ekanayake Friday, 08 March 2024 07:25 PM
අපි පොඩිකාලේ අසාවෙන් බලපු කන්දෙගෙදර ලොකුහමිනේ.... නිවන්සුව ලැබේවා.. ඔබතුමියට..
Sobhadahama Friday, 08 March 2024 09:03 PM
අපේ තාරුණ්‍යය අවදිකර ඔබ නික්ම යනවා.. ප්‍රවෘත්ති නිවේදනයේ සුවිශේෂී හඬක්. වේදිකාවේ විශිෂ්ට රංගනවේදිනියක්. රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන චරිතයක්.. ඒ සැම සමගින් ආදර්ශවත් කාන්තාවක්. ඔබ භව ගමන නිවනින් සැනසේවා!!!
Bamunuarachchi Friday, 08 March 2024 09:55 PM
අමාමහ නිවන් සුව පතනවා...!
Sampath perera Saturday, 09 March 2024 12:13 AM
ඔබට නිවන් සුව... නිවනින්ම සැනසේවා...!
Mahasen Saturday, 09 March 2024 09:20 AM
සාමාන්‍යයෙන් කුඩා ළමයි ගුවන්විදුලි පුවත් නොඅසන මුත් අප කුඩා දරුවන් කල, වෙළඳ සේවයේ පුවත් අසන්නට පෙළැඹුනේ මෙතුමියගේ පුවත් නිවේදනය නිසයි. අසන්නන් ග්‍රහණයට ගන්නා වාග් විලාශය නිසා. අදටත් පුවත් ගැන විමසිලිමත් බව ඇති පරපුරක් බිහි කිරීමේ පින ඔබතුමියට අත් වේවා. භව ගමන සුගතිගාමී වේවා...!!!
සුනිල් බටුවිට ලියනගෙ Saturday, 09 March 2024 03:02 PM
දන්න මහත්මයෙක් සිටී නම් මළගෙදර යන ආකාරය දන්වන්න ස්තුතියි..!
Dilshan Monday, 11 March 2024 11:20 AM
ඔබට නිවන් සුව... නිවනින්ම සැනසේවා...!