ස්නායු, රැධිර, මුත්‍ර, චර්ම, ආදී රෝග රුසක් නිවාරණයට හිතකර බෙහෙත් පැලෑටි 165ක් ගාල්ල උණවටුනේ රූමස්සල කන්දෙන් සොයාගත් බව ගවේෂණ කණ්ඩායමක් කියයි. ආයුර්වේද වෛද්‍ය උදානි උබේසේකරල මහත්මිය ජෛව විවිධත්ව නිලධරයන් වන අනුරාධ එදිරිවීර හා විජය ආනන්ද මහත්වරු පේරාදෙණි සරසවියේ ද සහායෙන් මේ ගවේෂණයට එක් වූහ. හනුමන්තා හිමාලයෙන් බෙහෙත් වනයක් ගෙන එද්දී උණවටුනට කැඩී වැටුණු කොටස රූමස්ල බව ජනප්‍රවාදයේ ඇති කතාවකි.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රූමස්සලත් ජීවකයෙක්
ජේ හේරත් Tuesday, 22 November 2011 03:34 PM
ඒ කැලේටත් හරි...
චන්ද්‍රා ගල්පොතවෙල Tuesday, 22 November 2011 08:01 PM
මේවා අපේ පැත්තෙත් තියනවා..
ප්‍රියන්ත Tuesday, 22 November 2011 11:54 PM
මේ පිංතූර වල දාල තියෙන බෙහෙත් පැළෑටි නම් එච්චරම දුර්ලභ නැහැ. රිටිගල කන්දෙත් ඔය වගේ දුලබ වස්තු සොයා ගන්න පුළුවන්ලු.
ධනුෂ්ක Wednesday, 23 November 2011 06:41 AM
රූමස්සල යනු හනුමන්තා ගෙන ආ දෙයක් නොව.. එය රාවණා රජුගේ ඔසු උයන් වලින් එකකි.. හින්දු මිත්‍යා කතා වලින් සත්‍ය වහන්න එපා.
ශ්‍රී ලාල් Wednesday, 23 November 2011 09:10 AM
සමහර ගස් වර්ග වැරැදියි