‘රන් රන් රන් මාලා පලඳා’ ගීතයත් සමග ප්‍රසිද්ධියට පත් ටීෂා පෙරේරා දැන් ජීවත්වන්නේ ඇමෙරිකාවේ මෙරිලන්ඩ්හි හේගස් නගරයේ. ටීෂා මේ වෙද්දී අලුත් වැඩකට අතගහලා තියෙනවා කියලා ඇය තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. අවුරුදු 08කට පස්සෙ ප්‍රේක්ෂක ඉල්ලීම මත අලුත් සිංහල සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුමකට අනුව ඇය ගීත 30ක් ඉංග්‍රීසි බසින් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවද සඳහන් වෙයි.
මෙම ගීතය ‘අපි දෙන්නා’ යනුවෙන් හඳුන්වන අතර කිසිදා හමුනොවුණු පෙම්වතුන් යුවළකගේ ආදර අන්දරයක් ගැන කියැවෙන බව සඳහන් වෙනවා.
එම ගීතයේ ප්‍රචාරක පටය පහතින් දැක්වේ.
ටීෂා විසින් ගායනා කරනු ලැබූ ‘රන් රන් මාලා පලඳා’
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
'රන් රන් රන් මාලා පලඳා' ඇමෙරිකාවට ගිය ටීෂාගේ අලුත්ම සින්දුව