පාර්ලිමේන්තුවේ කළ යුතු තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි කියමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද නොකළේය. ගිය සතියේදී විපක්ෂ නායක එම ප‍්‍රකාශය කිරීමට සැරසුණු නමුත් කතානායක එය අත්හිටුවා තීන්දුව පසුව ප‍්‍රකාශ කරන බව කීවේය. සංශෝධිත ප‍්‍රකාශයට ඉඩදී ඇතත් එය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපන ලදැයි කියමින් වික‍්‍රමසිංහ මහතා විරෝධය පළ කෙළේය. මහලේකම් එහි සංශෝධන කෙළේ තම උපදෙස් අනුව යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවත් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය කෙළේ නැත. සරත් පොන්සේකා සම්බන්ධ ප‍්‍රශ්නයක් මතු කිරීමට ඔහුට ඕනෑවී තිබූ බව පෙරදිනයේ කළ කතාවේ සඳහන් විය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් විශේෂ ප‍්‍රකාශය නොකරයි.
පබසර Thursday, 01 December 2011 02:40 PM
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ර්‍පජාතන්ත්‍රවාදය ගැන මොන කතාද.....???