නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම, හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත රජයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක පළමු වැන් කොළඹ හයිඩ්පිටියේ දී අද ඇරැඹිණි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ද එක ළඟ වාඩි වී සිටිති. සමාජවාදී සමානතා පක්ෂය මේ විරෝධයට සහභාගී නොවීය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල්/ බාහු හයිඩ්පිටියේ