බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. රවී කරුණානායක හා වෛද්‍ය ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක් වූහ. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයකු හා ජේලර්වරයකුට අණ කළ නමුත් මාධ්‍යවෙදින් ඊට තදින් විරුද්ධවීම නිසා ඔවුනට එය කළ නොහැකි විය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් පොන්සේකා බලන්න යයි
කිත්සිරි අබේසිංහ Friday, 23 December 2011 07:33 PM
වෙන වැඩක් කියල තියෙනවැයි
කෝලිත Friday, 23 December 2011 07:49 PM
ෆොන්සේකා මහත්තයා නිසා ඔයාලට යන්න එන්න තැනක් වත් තියෙනවා
නිසා Friday, 23 December 2011 09:20 PM
ෆොන්සේකා මහත්තයා සමග එකතු වෙලා මේ රට ගොඩගන්න
ගයාල් Friday, 23 December 2011 09:56 PM
කොහොමද හොද තැනක් බලාගෙන ආවද?
අනිල් Saturday, 24 December 2011 09:54 AM
ජෙනරාල් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට අරගෙන පක්ෂ නායකත්වය දිය යුතුයි.
නිවන්ත Saturday, 24 December 2011 10:39 AM
ෆොන්සේකා මහත්තයා අමාරුවෙ දැම්මෙත් මේ අයමයි
තුෂාර Saturday, 24 December 2011 12:44 PM
ඒ දෙන්නා සුහද මාරුවක් ගත්තනම් හොදයි