IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රනිල් අරියාදුව ගණන් නොගනී

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ සංචාරක යෙදෙන ගමන් අද (3) බේරුවලට ද ගියේය. බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් තිලක සිරි මහතාගේ ද ඉස්ටිකාර් ජමීල් මහත්වරුන්ගේ ද හා ජයන්ත අබේගුණවර්ධන මහත්වරුන්ගේ ඇරියුමින් වික්‍රමසිංහ මහත්වරු ඇතළු පිරිසක් වික්‍රමසිංහ මහතා පිළිගත්හ. මහා ලේකම් තිස්ස අත්තනායක , ලක්ෂ්මන් විජේමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම පළාත් සභා මන්ත්‍රි  කිත්සිරි කහටපිටිය, ඒ.එම්. යුසුප් යන මහත්වරුද වික්‍රමසිංහ මහතා සමග එහි ගියහ. පිටකෝට්ටේ සිරිකොත මන්දිරයට පසුගිය දා සිදු වූ හානි වෙනුවෙන් වික්‍රමසිංහ මහතාට බේරුවල ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් වික්‍රමසිංහ මහතාට  මුදල් ද පරිත්‍යාග ද කළහ. කුඩා දරුවෝ ද ඒ අතර වූහ. වික්‍රමසිංහ මහතා ඉස්ට්කාර් මහතාගේ නිවෙසට යද්දී එක්සත්ජාතික පක්ෂයේම බව කියන පිරිසක් නොසන්සුන්ව හැසිරීමෙන් විරෝධය පළ කළහ. වික්‍රමසිංහ මහතා පළිගැනීමට පැමිණ සිටි පිරිස් එම කණ්ඩායමට විරෝධය පළ කැර ඔවුන් ඉවත් කළ බවත් ඔවුන්ගේ කඩාකප්පල්කිරී සැලැසුම් මුළුමනින්ම අසාර්ථක වූ බවත් පක්ස මහා ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.



අදහස් (0)

රනිල් අරියාදුව ගණන් නොගනී

සුනිල් Friday, 03 February 2012 08:43 PM

ධනපති පක්ෂයටත් ගිය කලක්

:       0       0

brenda Friday, 03 February 2012 09:15 PM

උගත් මිනිසෙක් හදුනාගන්න තරන් තවමත් අපේ රටේ මිනිසුන් දන්නේ නැහැ....බොරුවට සිංහලකම පෙන්වාගෙන එන අයහරි ඉක්මනින් ජනප්‍රිය චරිත වෙනවා......කවදානම් මේ ගොන්කම මෝඩ ගතිය ඉවරයක් විද මන්ද.........

:       0       0

පතිරණ Friday, 03 February 2012 10:20 PM

ගනන් නොගන්නා බව පෙන්නුවාට සත්‍ය ඊට වඩා වෙනස්. ටික දවසකින් එකාට එකාට විනය පරීක්ෂන තියල නෙරපලා දාවි. දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ "රනිල් වික්‍රමසිංහ ප්‍රයිවෙට් ලිමිටඩ්" එකක්.

:       0       0

සුනිල් Saturday, 04 February 2012 01:07 PM

නහයටත් උඩින් වතුර ගියාට පස්සේ ඉතින් කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site