IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රනිලුත් දරුවන් සුරතල් කරයි

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් අද (01) මොනරාගල නගරයේ වෙළෙඳසලෙන් වෙළෙඳසලට ගොස් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක නිරත වෙති.

වෙළඳසලකට ගිය වික්‍රමසිංහ මහතා කඩ හිමියාගේ දරු දෙදෙනා හුරතල් කරමින් විහිළුවක් ද කළේය.

 



අදහස් (0)

රනිලුත් දරුවන් සුරතල් කරයි

අජිත් කොස්තා Monday, 02 June 2014 10:49 AM

රනිල් මහත්තයා නම් හොද කෙනෙක් තමා. (නදී)

:       0       0

චමින්ද Thursday, 05 June 2014 01:24 PM

සත්‍යවාදී ඔබට ජයෙන් ජය ලැබේවා (නදී)

:       0       0

මාලි Monday, 02 June 2014 11:14 AM

කෝ තාම අර බ්‍රේස්ලට් හම්බවුනේ නෑ. (ස)

:       0       0

ඉංදිකා Monday, 02 June 2014 11:20 AM

සෙනරත් දේශපාලනය කියන්නේ ඔයාටවත් මටවත් තෙරුම් ගන්න බැරි දෙයක්.. මම කියන්නෙ නෑ රනිල් හරි කියල.. වගේම මහින්ද හරි කියනෙත් නෑ.. මිනිහෙක් වශයෙන් ගොඩක් හොඳ ගතිගුණ තියන කෙනෙක් තමයි රනිල්... (ස)

:       0       0

අනුපම Monday, 02 June 2014 11:26 AM

ළමයා ගැන වගේ වගක් නෑ. (ස)

:       0       0

අහමඩ් ජිෆ්රි Monday, 02 June 2014 11:26 AM

අපේ බලාපොරොත්තුව ඔබයි ......(ස)

:       0       0

ලකී Monday, 02 June 2014 11:29 AM

මෙයාට මම කැමති හොරෙක් නෙමෙයි හින්ද. හැබැයි රට ගැන හැගීමක් නෑ. එක හින්දා චන්දෙ නම් දෙන්නේ නෑ. (ස)

:       0       0

රුවන් විජේසුරිය Monday, 02 June 2014 11:48 AM

ඔබ තරම් අව්‍යාජ නායකයෙක් අපේ රටේ නැහැ (දිල්)

:       0       0

සිරී Monday, 02 June 2014 12:02 PM

ඔහු ඇත්තෙන්ම අවංක හදවතක් ඇත්තෙක්.(නදී)

:       0       0

දීප්ති Monday, 02 June 2014 12:11 PM

අපේ බොදු ජනතාවගේ එකම බලාපොරොත්තුව . කැසිනෝ රකුසාගෙන් රට බේරා ගන්න (නදී)

:       0       0

අසංක Monday, 02 June 2014 12:31 PM

රනිල් මැතිතුමා සදා විශිෂ්ඨ නායකයෙකි.(දිල්)

:       0       0

සේනානායක Monday, 02 June 2014 12:40 PM

හුරතල් ළමයි දෙන්නෙක් . ඒ වගේම රනිල් මහත්මයා අවංකයි. බොරු ආටෝප නැහැ. (දිල්)

:       0       0

සුරිය Friday, 06 June 2014 04:19 AM

දිගත පතල සුවදැති සොඳ සදුන් රුක (නදී)

:       0       0

සහන් බංඩාර Monday, 02 June 2014 02:41 PM

මේ රටේ දැනට ඉන්න නායකයන් අතර බුද්දීමත්ම හා හොරකන් නොකරන කෙනෙක් රනිල් මහතා.(නදී)

:       0       0

තබිත Monday, 02 June 2014 03:32 PM

හොඳයි නම් හොඳයි කිව යුතුයි. මනුස්සයෙක් අවංක නම් බොහෝ දේවල් හරි. රනිල් මැතිතුමා විශිෂ්ඨ නායකයෙකි.(නදී)

:       0       0

ෂර්මිලා Sunday, 01 June 2014 02:29 PM

මම ඉතාමත් අගයන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 01 June 2014 02:32 PM

අපේ නායකතුමාට ජයෙන් ජය! (නි)

:       0       0

සංඛ Sunday, 01 June 2014 02:37 PM

අපේ නායකතුමාට ජය වේවා! (නි)

:       0       0

ෆර්නාස් Sunday, 01 June 2014 02:41 PM

ජයවේවා! (නි)

:       0       0

නන්දන Sunday, 01 June 2014 02:44 PM

හොඳ මිනිසෙක් (නි)

:       0       0

සම්පත් Monday, 02 June 2014 01:34 AM

ඔහු ඇත්තෙන්ම අවංක හදවතක් ඇත්තෙක්... (නි)

:       0       0

කාන්ති Sunday, 01 June 2014 03:05 PM

මම ඉතාම කැමති පුද්ගලයෙක් (නි)

:       0       0

සුපුන් Sunday, 01 June 2014 03:12 PM

අපේ නායකතුමා සැබෑ අවංක පුද්ගලයෙක් (නි)

:       0       0

ජෙහාන් Sunday, 01 June 2014 03:14 PM

ඔබතුමායි අපගේ බලාපොරොත්තුව (නි)

:       0       0

ජනක Monday, 02 June 2014 04:47 PM

රනිල් බොරු කියන්නේ නැහැ. ඔහු හොරකම් කරන්නේ නැහැ .මහජන දේපල අයුතු ලෙස පාවිච්චි කරන්නෙත් නැහැ . යම් කිසි දිනෙක ඔබේ වටිනාකම ජනතාවට වැටහෙනු ඇත (දිල්)

:       0       0

නිමල් Monday, 02 June 2014 04:51 PM

ලංකාවේ තැන තියෙන්නේ වැඩ බැරි කට ඇති කට්ටියට. රනිල් විශිෂ්ට කතිකයෙක් නොවුනත් හොද ආර්ථික කළමනාකාරිත්වයක් ඇති වංචාව දුෂණයෙන් තොර නීති විශාරදයෙක්.(නදී)

:       0       0

විමුක්ති Sunday, 01 June 2014 03:16 PM

අපේ නායකතුමාට ජය වේවා! (නි)

:       0       0

ගලප්පත්ති Monday, 02 June 2014 04:55 PM

මෙතන හැමෝගෙම අදහස්වල තියෙන දෙයක් තමා රනිල් හොර බොරු නැති අවංක නායකයෙක් කියන එක. මේ විදිහට අහන්න ලැබෙන දේශපාලකයින් ඉන්නේ කීයෙන් කීදෙනාද ? (නදී)

:       0       0

රොෂාන් Sunday, 01 June 2014 03:20 PM

අනේ හරිම හුරතල් පොඩි දරුවෝ! (නි)

:       0       0

සමීර Monday, 02 June 2014 03:43 AM

හොර බොරු නැති අවංක නායකයාණෙනි, ඔබට ජය! (නි)

:       0       0

ජයශ්‍රී Monday, 02 June 2014 05:01 PM

ඔහුට අභූත චෝදනා එල්ල කළේය . ඔහු ඒවාට ප්‍රති උත්තර දෙන්නට ගියේ නැත . ඔහුට තම පක්ෂයේම අය පහර ගැසුවේය. ඔහු ඔවුන්ට පක්ෂයේ විනය නීති යටතේ කටයුතු කළා මිස පළිගන්නට ගියේ නැත. විටෙක ඔහුගෙන් තදින් හා කෝපයෙක් ප්‍රශ්න කල එක්තරා මාධ්‍යවේදියෙක් පසුව සදහන් කලේ රනිල් මහත්මයෙකු මෙන් පිළිතුරු දුන් බවය . නීතියට ගරු කරන නායකයාණනි ඔබට ජය. (ස)

:       0       0

විපුල Sunday, 01 June 2014 03:31 PM

රනිල් යනු උතුම් මිනිසෙකි (නි)

:       0       0

උදය Monday, 02 June 2014 03:44 AM

බලන්නකෝ දෙවන ඡායාරූපය දිහා... ඔහු හරිම සතුටින්.... (නි)

:       0       0

සේනක Monday, 02 June 2014 03:45 AM

රනිල් හොඳ පුද්ගලයෙක් (නි)

:       0       0

අතුල Sunday, 01 June 2014 03:33 PM

දෙවැනි ඡායාරූපයට තමයි මම කැමති (නි)

:       0       0

සුසන්ත Sunday, 01 June 2014 03:53 PM

ඔබ නියම මහත්මයෙක් (නි)

:       0       0

සිරිමල් Monday, 02 June 2014 06:43 AM

සුරතල් දූ පොඩ්ඩක්.... (නි)

:       0       0

මේනක Monday, 02 June 2014 07:14 AM

අවංක මිනිසෙක් ! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 01 June 2014 04:36 PM

මෙයාගේ අනිත් වැඩ වගේම තමා මේකත්, දෙවන පොටෝ එක බලන්න , අලුත්ම ක්‍රමයක් වගේ,... (ස)

:       0       0

අනුර Sunday, 01 June 2014 04:44 PM

ඔබට ජය! (නි)

:       0       0

මංජු Monday, 02 June 2014 06:48 PM

මාලි රනිල් මහතා එදා ඇහුවේ නංගිලා මල්ලිලා බ්‍රේස්ලට් දාන්න කැමෙතිද කියල. එ්කේ තේරුම දෙනවා කියල නෙවෙයි. ඒවා ගන්න පුළුවන් ආර්ථිකයක් අපිට හදල දෙනවා කියන එක. අපේ මිනිස්සුන්ට ඒ වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උනා. (ස)

:       0       0

රකිත් Monday, 02 June 2014 09:22 AM

අනේ සීයේ..මටත් එහා පැත්තට පනින්න ඕනේ..යන්න දෙන්නකෝ..(ස)

:       0       0

කවියා Monday, 02 June 2014 09:26 AM

කරුණාකර අනිත් අය ආදර්ශයට ගන්න එපා. ඔබ ඔය සිටින විදිහ තමයි හොඳම. කපටියෙක් වෙන්න ඔබට තේරෙන්නෙ නැහැ. අප ඔබට කැමති එදා සිටම දුටු ප්‍රතිපත්තිමය තිර බව නිසායි. (ස)

:       0       0

සිරිමල් Sunday, 01 June 2014 05:11 PM

නායකතුමනි, මේ ඔබේ අඩුව රටට දැනෙන යුගයකි. (නි)

:       0       0

නෙළුම් Sunday, 01 June 2014 05:15 PM

සුරතල් දරුවෙක්.... (නි)

:       0       0

මේරුසිංහ Tuesday, 03 June 2014 11:16 AM

අපේ නායකතුමා සැබෑ අවංක පුද්ගලයෙක් (නදී)

:       0       0

සෙනරත් Monday, 02 June 2014 09:49 AM

ඉතා අවංක කියන්නේ කවුරුහරි රටෙන් කොටසක් ඉල්ලුවත් දෙනවා කියාද? (ස)

:       0       0

සමීර ලක්මල් Monday, 02 June 2014 07:44 PM

මේ මනුස්සයා කරපු හොඳ වැඩ ගැන ගොඩක් අය කතා නැහැ. මෙයාව අභියෝගයක් නෙමේ නම් ඇයි ආණ්ඩුවේ ඇමතිලා මෙයාටම මඩ ගහන්නේ? (නදී)

:       0       0

හොරණ සිරි Tuesday, 03 June 2014 11:36 AM

ඔබේ සිනහව ඔබතුල ඇති අව්‍යාජ බව පසක් කරයි. (නදී)

:       0       0

උදාර Monday, 02 June 2014 10:32 AM

කිසිම වංචා දූෂණයක්, ඥාති සංගුහ යනාදි වෝදනා නොමැති විභාග හොරට සමත් වූවයි කියා නැති හොරකම් නොකර ඇත්ත ඇති සැ‍ටියෙන්ම කියන ලොව පිළිගත් නායකයෙක් (නදී)

:       0       0

මෝරලා Monday, 02 June 2014 10:42 AM

සෙනරත් දැන් ලංකාවට මොනවද වෙලා තියෙන්නේ? පොඩ්ඩක් ඇස් ඇරලා බලන්ඩ.. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site