රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී කේග රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය කියයි.
නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී -56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් මරණකරුගේ සිරැරේ වෙඩි ප්‍රහාර දොළහක් පමණ දක්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකළ බවත් පොලිසිය කියයි.
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රත්මලානේ වෙඩිතැබීමකින් දෙහිවල නාගරික මන්ත්‍රී මරුට
surath Thursday, 24 May 2018 06:41 PM
යහපලානේ දොරේ ගලනවා හැම දේටම දැන් නිදහස තියෙනවා
සේනක Friday, 25 May 2018 09:04 AM
මහා ලොකුවට කතාව සංහිඳියාවයි, සංවර්ධනයයි. තාම රටේ ජනතාවට ආරක්ෂාවක් දෙන්න බැහැ. මොකට බලයේ ඉන්නවාද මන්දා
sirimal Thursday, 24 May 2018 08:12 PM
බතල පැල කලහම හාරන්න වෙන්නෙත් බතලම තමා.
chris Thursday, 24 May 2018 09:48 PM
ආවා කල්ලියේ වැඩක්.
aravinda Thursday, 24 May 2018 10:50 PM
අද මැරයන් විසින් රට තුල මිනි මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ නිදැල්ලේ කරමින් සිටී. රජය සහ පොලිසිය මෙවැනි දේ වලක්වා මහජන ආරක්ෂාව ස්ථාපනය කිරීමට අපොහොසත් වී සිටී. මේ තත්වයෙන් ගොඩ ඒමට නම් රටට ගෝටභය රාජපක්ෂ වැනි ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.
සෛනෙවි Thursday, 24 May 2018 11:21 PM
සෙනගක් අතරෙ මොකද එයාට විතරක් මැරෙන වෙඩි? අයියගෙත් වරදක් ඇති? ඉන්නෙ මරු තැනනෙ
ගස්පෙ Thursday, 24 May 2018 11:26 PM
මේ ක්‍රිකට් ක්‍රීඩක දනංජය සිල්වාගේ පියා නේද ?
Thlina Friday, 25 May 2018 01:31 AM
මතක තියාගන්න ගෝඨා එනවට වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ මෙන්න මේ පාතාලේ එවුනුයි උන්ගේ උදව් ගන්න දේශපාලකයොයි..දවසකට පාතාලේ නිසා කී දෙනෙක්නම් මැරෙනවද? ඒත් කතාවනම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ..
akila Friday, 25 May 2018 02:06 AM
නිකන් නාගරික-මන්ත්‍රි කෙනෙක් නෙමෙයි නේ ,අපේ රටේ ප්‍රසිද්ද ක්‍රීඩකයෙක් ගේ පියා , මේක අද ජාත්‍යන්තර මාද්‍ය ගණනාවක වාර්තා කරලා , ලංකව දැන් ප්‍රසිද්ද වෙන්නේ කොලොම්බියාව වගේ හැම තැනම මිනිස්සුන්ව වෙඩි තියල මරල දාන රටක් වගේ විදිහට . පාතලයෝන්ගේ නිතිය තමයි රටේ හැම තහනම් ක්‍රියාත්මක වෙන්නේ ,පොලිසිය , රජයක් ඇත්තේ නැහැ වගේ දැන්
Sanjeewa Friday, 25 May 2018 02:17 AM
යහපාලනය ගෙනාවා කියල මහලොකුවට කෑගහන්නෙ මේකට වෙන්න ඇති.දනන්ජයගේ පියානෙනි.ඔබට නිවන් සුව.නුදුරේදීම ජනතාව විසින්ම මොවුන්ට දඩුවම් දේවී.
Asanka Friday, 25 May 2018 03:36 AM
ධනජය ද සිල්වාගේ තාත්තා නේද ?
mangala welarathna Friday, 25 May 2018 03:50 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති
sanath Friday, 25 May 2018 04:08 AM
මන්ත්‍රීලට වෙඩි නොවදින ඇඳුම් ලබා දෙන්න වෙයි.
RaveendraFriday, 25 May 2018 06:00 AM
තම මව්බිම වෙනුවෙන් අවංකව වැඩකරන මිනිසුන්ව ස්වබවදර්මයා විසින් ආරක්ෂා කරනවා බව අප අසා ඇත.වංක මිනිසාට වැසිකිලි යන්න වෙන්නෙත් ඔය කියන වෙඩි නොවදින මගුල් ඇදුම ඇදගෙන තමා.
pitigala Friday, 25 May 2018 05:02 AM
ඒ කියන්නේ අපේ ජනතාව තවමත් පාතාලයින්ට චන්දෙ දෙනවා, මුන්ට නම් කියල වැඩක් නැහැ.
KANDEPOLA Friday, 25 May 2018 06:02 AM
ඊයේ දවසට වෙඩි තැබීම් වලින් ඝාතන 2යි . අගමැතිතුමයි , ජනාධිපතිතුමයි කියන තරම්ම රට අද වෙනකොට හොඳ තැනක තියෙන බව මේකෙන්ම ඔප්පු වෙනවා.
Thilina Friday, 25 May 2018 06:54 AM
2013 ඉඳල 2015 වෙනකම් පාතාලේ වෙඩි තබා ගැනීම් වාර්තා වෙලා තියෙන්නේ දෙකයි ..ඊයේ දවසට විතරක් සිද්ධි 4 වෙලා දෙන්නෙක් මැරිලා .යහපලානේ සනීපයි .පාතාලේ ඉන්නෙත් අපේම දරුවෝ කියල හෙට රාජිත කියන්නත් පුළුවන්
පිටිගල මිලානෝ Friday, 25 May 2018 08:52 AM
යහපාලනේ දැන් නම් අප්පිරියයි..!