18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජාතික හෙළ බොදු ජනතා පක්ෂයේ නායක රත්න බණ්ඩාර ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.
18 වැනි සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනා ජනාධිපති ධුරයට නුසුදුස්සන් බැවින් ඉදිරි වසර දෙක සඳහා තමනට ඒ පදවිය ලබා දිය යුතු බව ඔහුගේ පෙත්සමේ සඳහන් විය.
පෙත්සම නිශ්ප්‍රභ කළ පසු අධිකරණයෙන් පිටතට පැමිණි බණ්ඩාර මහතා කීවේ ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වනබවයි.
2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ
ධම්ම Thursday, 04 December 2014 09:21 AM
ජයවේවා රත්න බණ්ඩාර මැතිඳුනි! (ස)
ලසිත් Thursday, 04 December 2014 11:40 PM
මේ කවුද? මෙයා මොනවද මේ කියන කතා? (නි)
චතුරංග Friday, 05 December 2014 09:17 PM
අනේ මන්දා මේ මිනිසුන්ට පිස්සුද කියලා (නි)
රළපනාව Thursday, 04 December 2014 09:27 AM
අනේ මෙහෙමත් පිස්සෝ, මෙයා ලංකාවෙද නැත්නම් වෙන කොහේද දන්නෙ නෑ. (ස)
ධර්ම Thursday, 04 December 2014 09:33 AM
ජාත්‍යන්තර අධිකරණයට ? දවල්ද ...? (නදී)
කුමාර් Thursday, 04 December 2014 09:45 AM
මෙයා ළඟදී මානසික රෝහලක එහෙම ඉඳලා නිදහස් කලාද? (හේ)
සමන්ති Saturday, 06 December 2014 12:41 AM
මේ මැතිවරණ වලට ඉල්ලන අයට ඡන්දෙ දෙන අපි දොස්තර කෙනෙක් හමුවිය යුතුයි. එක්කෝ අන්තිම මොහොතේ ඉල්ලා අස්වෙනවා. නැත්නම් වරදාන ලබාගන්නවා. (නි)
බිනර Thursday, 04 December 2014 10:01 AM
මෙයාගේ වයස එහෙම කොහොමද දන්නේ නෑ.(හේ)
පසිඳු Thursday, 04 December 2014 10:10 AM
මෙයාව යවන්න අංගොඩ.(හේ)
සම්පත් Thursday, 04 December 2014 10:10 AM
ඔය වියදන් කරන සල්ලි වලින් ඇප තියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නකෝ.(හේ)
කටුගස්තොට Thursday, 04 December 2014 10:26 AM
පසුගිය ජනාධිපතිවරනෙදි සිද්ධාලේප උන්නැහෙත් මේ වගේ කතා කිව්වා (නදී)
චින්තක Thursday, 04 December 2014 10:33 AM
මේ මනුස්සයව හොඳ මානසික දොස්තර කෙනෙකුට පෙන්විය යුතුමයි. තව ඉස්සරහට මොනා කරාවිද දන්නේ කවුද. (නදී)