IMG-LOGO

රිතික් ෂාරුක් මිතුරු ගැටුම

2016-11-26-ent-01

බොලිවුඞ් පුරවරයේ එකිනෙකා අතර ඕනෑ තරම් සීතල යුද්ධ තිබේ. පසුගිය කාලයේ රිතික් රොෂාන් සහ ෂාරුක් ඛාන් අතරත් එවැනි සීතල යුද්ධයක් පැවැතුණ බවට කටකතා පැතිර ගියේය. ඒ ෂාරුක්ගේ රේඊස් චිත‍්‍රපටය තිරගත වන දිනය පසුකර රිතික්ගේ කාබිල් චිත‍්‍රපටය ඉදිරියට පැමිණීම පිළිබඳ ගැටළුවකි. එහෙත් ඔවුන් දෙදෙනාගේ දිගු කාලීන මිත‍්‍රත්වය ගැන දැන සිටි අය එය විශ්වාස කළේ නැත.

මේ මෑතකදී පැවැත්වුණු සාදයක ඔවුන් දෙදෙනා එකට සහභාගී වූ කළ සියලූම කටකතාවලට තිත තැබිණි.

‘‘මටයි ෂාරුක්ටයි කතාකරලා විසඳගන්න බැරි දෙයක් නෑ. අපි එකිනෙකාව හොඳින් තේරුම් අරන් ඉන්නේ.’’ සාදයෙන් පසුව පුවත්පතකට අදහස් දක්වමින් රිතික් රොෂාන් පැවසුවේය.

 

2016-11-26-ent-03
2016-11-26-ent-02



අදහස් (0)

රිතික් ෂාරුක් මිතුරු ගැටුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site