IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රට යවන්න තුන්සීයකගෙන් සල්ලි අරං

විදේශ අධ්‍යාපන හා රැකියා වලට යවන බව කියමින් ව්‍යාජ වීසා හා  ගුවන් ටිකට් පත් පෙන්නා තුන්සිය දෙනකුගේ අති විශාල මුදලක් වංචා කළැයි සැකපිට පොල්ගහවෙල කෝවිලක පූජකවරයෙක් ද තැරැව්කරුවෙක් හා පරිගණක තාක්ෂණ ශිල්පියෙක් ද කොළඹ මංචා විමර්ශන කාර්යංශයෙන් සැකපිට කොටහේනේ දී අත් අඩංගුවට ගනු ලැබූහ. එක් අයකුගෙන් ගත් බව කියන අවම මුදල රුපියල් ලක්ෂ 12කි. වැඩපුරම උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගෙන් එසේ මුදල් ගෙන  ඇතත් එක් අයකුවත් විදේශගත කැර නැතැයි පොලිසිය කියයි. සැකකර පූජකයා හැඳුම්පත් දෙකක් භාවිත කැර ඇත. කැනඩාව, ඉතාලිය, සයිප්‍රසය, ඇමෙරිකාව, ජර්මනිය යන රටවලට  යවන බව කියා ව්‍යාජ වීසා හා ලියැවිලි පෙන්වා මේ වංචාව කැර ඇත.



අදහස් (0)

රට යවන්න තුන්සීයකගෙන් සල්ලි අරං

kasun Thursday, 24 November 2011 02:42 PM

මංචා විමර්ශන කාර්යංශයෙන් ??????????????????????

:       0       0

සමන් Thursday, 24 November 2011 03:23 PM

ඔය වගේ අයට අමතක නොවන දඩුවමක් දෙන්න ඕන

:       0       0

මල් Thursday, 24 November 2011 08:07 PM

මෙවැනි දේවල් සිද්ධවෙන්නේ තන්හාව නිසා... මෝඩ මිනිස්සු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site