IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  මහනුවරදී අද (28) පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන්නට නම් සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය පමණක් නොව පක්ෂ ගණනාවක් එකම වේදිකාවකට පැමිණිය යුතු බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකයා කීවෙි හරි වෙලාවට සියලු කණ්ඩායම් එකතු වනු ඇතැයි තමා සිතන බවයි.



අදහස් (7)

‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘

Bunny Preena Friday, 28 January 2022 04:34 PM

මේවගේ තකා අපි වසර ගණනාවක් තිස්සේ අහනවා. කතාව විතරයි. මූනිච්චාවට කියන කතා..

:       0       0

Pradeep Kumara Friday, 28 January 2022 04:54 PM

විපක්ෂයේ ඉන්නකොට හැමෝටම රට ගොඩ නැංවීමේ සහ ජනතා ප්‍රශ්න විසඳීමේ විවිධාකාර අදහස් පහළ වෙනවා. නමුත් අවාසනාවකට වගේ බලය ලැබුණාම ඒ සියල්ල අමතක වී අමන, මරි, මෝඩ අදහස්ම පහළ වෙනවා. මේක එදාමෙදා තිබුණු හැම විපක්ෂයකටම අදාලයි.

:       0       0

Bamunuarachchi Friday, 28 January 2022 05:33 PM

ජෙප්පොත් එකතු වෙනවාද? ජෙප්පන්ව බඳින්නේ තෝන්ලීයේ මොන පැත්තේද?

:       2       18

chandima Friday, 28 January 2022 09:48 PM

දැනටත් ඉතින් අතිවැල් බැඳගෙනනේ ඉන්නේ... ඒ පැත්තට මේ පැත්තට කට්ටිය යවලා ආණ්ඩු කරන ක්‍රමය එහෙම අත්වැල් බැඳගෙන නේද කරන්නේ...?

:       0       0

Dinuka Saturday, 29 January 2022 07:58 AM

අන්න ඒකයි. හරි හොඳේ. අපි දැන් මොනවා හරි කරන්න බලන්නම්. ඔයාලා ඔහොම සැපේ ඉන්නකෝ...

:       0       0

p.d goonawardena Saturday, 29 January 2022 08:52 AM

මල්ලි හරි මල්ලි..!

:       0       0

Bamunuarachchi Saturday, 29 January 2022 10:11 AM

දැනුයි නිස්සංක නිසි තැනට එන්නේ. මේක අපේ රට. ඒ නිසා සිංහල පක්ෂ විපක්ෂයේ ඉඳගෙන හෝ රට ගෙනියන්න සහයෝගය දෙන්න. ඡන්දයේදී අපි මීටත් වඩා හොඳින් කරනවා කියලා ඡන්දෙ ඉල්ලන්න. සුළු ජාතිකයින් ඈඳා ගෙන ඔවුන්ට කේවල් කරන්න ඉඩ තියන්න එපා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site