( තිළිණි ද සිල්වා)
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීමට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ගේ උපදෙස් මත එරට රජය මෙම තීරණය ගෙන් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නායකයෙක්...
ලංකාවේ පාලකයින් හිතන්නේ මෙහෙම වෙන රටවල් ලංකාව කලින් කලට තහනම් කරන කොට එ්ක රටේ කීර්තියට ලොකුකමක් කියලා.. එ්කෙන් කියන්නේ අපි දුර්වලයින් කියන එක.. මේයාලට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් වෙන රටකට යන්න... මේ පාස්පෝට් එක දැක්කාම කම්බස් වෙනවා.