
(ජේ. ඒ. එල්. ජයසිංහ)
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට එම සභාවේ මන්ත්‍රිවරුන්ගේ ඒකමතික යෝජනාවෙන් එක්සත් ජාතික සන්ධානය රෆයිඩීන් මොහොමඩ් සිරාජ් මහතා නව උප සභාපති ධූරයට තේරී පත්විය.,
මධ්‍යම පලාතේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ රැස්වීම් ශාලාවේදී සභාවේ සියලු සභිකයන්ගේ සහභාගිත්වයෙන් සභාවේ උප සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය පවත්වන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඔබතුමන්ලා පත් කරලා තියෙන්නේ ප්‍රදේශයේ දියුණුව සඳහා වැඩ කරන්ට මිසක් තම තමන්ගේ පක්ෂය හෝ තමගේ ප්‍රතිරෝධය පුම්බන්න නෙමෙයි කියලා හිතේ තියාගෙන වැඩ කරන්න.