
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට අද (29) දහවල් විරෝධතායක් පැවැත්වූහ.
විශ්වවිද්‍යාල සේවකයන්ගේ අහිමිකළ වැටුප් වාහාම ලබාදෙනු සහ වැටුප් විෂමතා වාහා නිවැරදි කරනු ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී අනධ්‍යයන සේවකයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති