IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජිව් ගාන්ධි ඝාතකයෝ දිවි තෙක් හිරේ

රජිව් ගාන්ධි ඝාතනයේ පෝරකයට නියම වී සිටි ශාන්තන්, මුරුගන්, පෙරාරිවාලන් යන තිදෙනාට වසර 11කට පෙර පැණවූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරමින් ඉන්දියා ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය.

හිටපු ඉන්දියා අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ තිදෙනා අනුකම්පාව ලැබීමට සුදුස්සන් නොවේ යැයි ඉන්දියා රජය දැක්වූ මතය අධිකරණය පිළිගත්තේ නැත.

1991 දී ගාන්ධි මරා දැමීය.

1998 දී ඔවුහු පෝරකයට නියම විය.

 

 



අදහස් (0)

රජිව් ගාන්ධි ඝාතකයෝ දිවි තෙක් හිරේ

අල්විස් Tuesday, 18 February 2014 03:40 PM

තත්සර මල්ලියෝ. මම හිරගෙදර ලැගුම් ගත්තේ නම් නැහැ. නමුත් භාෂා පරිවර්තනයේ දී සිටියා. (දී)

:       0       0

කුමාර Tuesday, 18 February 2014 03:52 PM

තම සැමියා මැරූ කොටින්ට අද සෝනියා සපෝට් නම් අධිකරණය මොන තීන්දුවක් ගත්තත් අපට මොකෝ (දී)

:       0       0

සත්‍යා Tuesday, 18 February 2014 04:19 PM

මෙතන අපට වැදගත් වන්නේ හිර කරුවන්ට දුන් දඬුවමේ ස්වභාවය නොව ඉන්දියාවේ රාජ්‍ය පාලනයේ බලය බෙදී ඇති ආකාරය අවබෝධ කර ගැනීමයි. ශ්‍රී ලංකා සන්දර්භය තුල මේ සම්බන්ධයෙන් අපි මොනතරම් ප්‍රාථමික ද කියල හිතන කොට දුකක් දැනෙනවා. (දී)

:       0       0

කුරේ Tuesday, 18 February 2014 04:36 PM

සත්‍යා. ඔබ ශ්‍රී ලංකාවේ නිතිය සහ පරිපාලන ගැන හරි අවබෝදයකින්ද ඔය විදිහට නන්දොඩවන්නේ.? (දී)

:       0       0

සොයිසා Wednesday, 19 February 2014 03:22 AM

රජිව් ගාන්ධි නයින්ට කිරි පොවපොවා හිටියේ මට අද වගේ මතකයි උඩින් කැම දාපුහැටි කන්නදුන්නු අත සපාකන ජාතියක්නේ ඒ ගොල්ලෝ. (අ)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:17 AM

වළන් ගැට්ටක් කරේ තියාගෙන කතා කරන පින්වත් මහතාණනි! මම ලංකාවේ නීතිය හා පරිපාලනය හරියට කෙරෙන බව දැන ගත්තේ යුද්ධය දිනන්න ලේ මස් නහර වලින් වන්දි ගෙව් ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක් ව බිම දිගේ ඇදගෙන ගොස් හිරේ දමා වසර දෙකහමාරක් වධ බන්ධනයට පාත්‍ර කරපු දවසේ ඉඳන්. අනික් හරිය හෘද සාක්ෂියෙන් (එහෙම දෙයක් තිබේ නම්) විමසා බලන්න.(අ)

:       0       0

ආරියසේන Wednesday, 19 February 2014 06:47 AM

උතුරු පළාත් සභාවට තිබෙන බලතල පාවිච්චි කරලා විග්නේස්වරම් ට පුළුවන් කමක් තියෙනවා ද දන්නා බේරගන්න. (අ)

:       0       0

චිනි Tuesday, 18 February 2014 05:27 PM

නියම දඩුවම ලංකාවට ආදර්ශයක් (දී)

:       0       0

අල්විස් Tuesday, 18 February 2014 12:37 PM

ඉන්දියාවේ හිරගෙදර ජීවිතාන්තය දක්වා ඉන්නකොට මරණ දණ්ඩනය ඉල්ලලාම ලබා ගත්තානම් හොඳයි කියල මේ අපරාධ කාරයින්ට හිතෙයි. අපේ රටේ මහා උළු ගෙදර වගේ මොබයිල් ෆෝන් කුඩු පැකට් ඉන්දියාවේදී අමාරුයි. (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 12:39 PM

තම රටේ අගමැති පවා ජීවිතක්ෂයට පත්කරමින් , අපරාධ රැසක් කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත වාදෙන්ගේ පැත්ත ගන්න තරම් ජයලලිතාට ලැජ්ජාවක් කියා දෙයක් නම් නැති හැටි අනේ... (දී)

:       0       0

සුනේත්‍රා Tuesday, 18 February 2014 12:58 PM

ඔව්, ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි විය හැකියි. අනුකම්පාව නොලැබිය යුත්තේ ඝාතනය සඳහා අණ ලබා දුන් අයයි. (දී)

:       0       0

මෙවන් Tuesday, 18 February 2014 01:13 PM

ගාමිණී - සිරි, ජයලලිතා සීතාම්බර පටයකට මුවා වෙලානේ ඉන්නේ.(නදී)

:       0       0

තත්සර Tuesday, 18 February 2014 01:28 PM

අල්විස් ඉන්දියාවේ හිර ගෙදර ඉදලද ආවේ (දී)

:       0       0

අසංග Wednesday, 19 February 2014 10:55 AM

මේ අයට මරණ දඬුවම දුන්නනම් හොදයි. (දිල්)

:       0       0

රවින් Tuesday, 18 February 2014 01:37 PM

ගාමිණී, තමිල්නාඩුව කියන්නේ එකක්, ඉන්දියාව කියන්නේ තව එකක්,රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැති උනාට තමිල්නාඩුවට නෙමෙයි, තමිල්නාඩුවේ ලොක්කා ජයලලිතාට නැත්නම් කරුණානිධි. කොහොමත් දේශපාලකයන්ට ලැජ්ජාවක් කියා දෙයක් නැහැනේ, ලංකාවෙත් එහෙම්මමනේ, ඒ නහරේ වැඩකරන්නේ නෑ.එකයි ලෝකෙටම පෙන්න රෙදි ඇඳගෙන හෙළුවෙන් යන්නේ, ඒගොල්ලෝ අඳින රෙදිවලට එගොලන්ගේ හෙළුව වහන්න බෑ, (දී)

:       0       0

සුසන්ත Tuesday, 18 February 2014 01:51 PM

ඉන්දියාවේ මරණ දණ්ඩනය නැද්ද (දී)

:       0       0

ජොහාන් Tuesday, 18 February 2014 01:59 PM

ලංකාවටත් ඍජුව බලපෑම් දේශපාලකයෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site