රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත.
කලමනාකරණ පීඨයේ සිසුන් 12 දෙනකුගේත් ව්‍යවහාරික පීඨයේ සිසුවකුගේත් සති පහකට පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය රංජිත් සිරිවර්ධන කියයි.
පසුගිය 29 වැනි දා අලුයම දුටුගැමුණු නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහර දීමෙන් අට දෙනකු රෝහල් ගත කළ බව ද උපකුලපති පවසයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජරට 13කගේ පන්ති තහනම්
රේමන්ඩ් Tuesday, 08 April 2014 11:20 AM
දෙමවුපියන් දුක් මහන්සියෙන් උගන්වා විශ්ව විද්‍යාලයට යැවු විට ඔවුන් පත්විය යුත්තේ මේ තත්ත්වයටද? ඔවුන් කළයුත්තේ සියලු දෙනාම එකතු වී බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමයි.ඇත්තටම අද ටියුෂන් හරහා බිහිවන්නේ විභාග සමත්වන යාන්ත්‍රික පුරවැසියෙකි. එය වහා වෙනස් විය යුතුය (නි)
මීනා Tuesday, 08 April 2014 12:50 PM
රේමන්ඩ් මහතාගේ කතාවට 100% මාත් එකඟයි. හික්මීම හැදියාව අද ළමයි ළඟ ඇත්තෙම නෑ. (ස)
රංජිත් සිල්වා Tuesday, 08 April 2014 12:57 PM
මා දන්නා තරමින් මේ රජරට එකේ ඉන්න අපේ ළමයින් බොහෝ අපහසුකම් මැද ඉන්නේ. ඒ අය තව තව එකමුතු විය යුතු වෙනවා. බෙදිලා ගහ ගන්න එක උගත් අයට අදාළ නැහැ. අනේ අපේ ළමයින්ට අනුකම්පා කරලා ඔය උගත් වැඩිහිටි කට්ටිය තව පාරක් තේරුම් කරලා දිල අනාගතය අඳුරු වෙන විදිහේ දඬුවම් නොකර වැරැද්ද වටහා දෙන්න. අපේ ළමයින්ට මේ මිහින්තලේ වැනි රටකින් ලෝකයට දායාද කර දුන්න සංස්කෘතිය ගැන පැහැදිලි කරන්න. ඔය තරුණ මදය තියෙන්නේ ටික කාලයක් පමණි. ඒ වෙලාවට අපත් ටිකක් ඔලුව පාත් කරාම හරි. මේ ළමයින්ගේ ප්‍රශ්නය ඉක්මන් විසදුමක් ලැබේවා කියා පතමි. පැරණි සිසුවෙක් ගෙන්. (ස)