රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍යා පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ පන්ති උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන විසින් සති පහකට තහනම් කරන ලදැයි අද සවස වාර්තා විය. උපකුලපති හා ලේඛකාධිකාරී පෙරදින බලයෙන් රඳවා ගත්තැයි කියන සිද්ධිය මත මෙම දඬුවම පමුණුවා ඇත. සිසුන් කියනුයේ ඒ සම්බන්ධයෙන් පියවරක් නොගන්නා නමුත් තම ඉල්ලීම වන මහාචාර්ය ඒකකය පොරොන්දු වූ පරිදි නොපිහිටුවහොත් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රජරට හයකගේ පන්ති තහනම්
පීරිස් Saturday, 03 December 2011 12:26 PM
මෙයාල ඉගෙන ගන්න ආපු අය නෙමෙයි....