IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රජරට හතකට පන්ති තහනමක්

නවක වදය දුන්නැයි සැකපිට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් හත් දෙනකුගේ පන්ති තුන්වැනි දා සිට සතියකට තහනම් කරන බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. එම පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක ද මේ පිරිස අතර සිටි ඔවුන්ට වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ඇතුළුවීමට ද තහනම් වෙයි. නවක වදය දෙන සිසුන් ගැන දැඩි ලෙස විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව උප කුලපති පවසයි.



අදහස් (0)

රජරට හතකට පන්ති තහනමක්

විජේන්ද්‍ර Wednesday, 04 January 2012 03:24 AM

කිසිම සමාවට කරුණක් නොදී සතියක් තහනම් කරන්න ඕනා. ඔවුන්ව අයින්කරලම දාන්න විශ්ව විද්‍යාලවලින්. එමගින් අනෙක් අයටත් මේක හොද පාඩමක් වෙයි

:       0       0

රුමේෂ් Wednesday, 04 January 2012 10:50 AM

හොද වැ‍ඩේ ඕන නැති වැඩ කරනවට. දැන් කම්පස් වල ඉන්න දෙවන වසරෙ අය පොඩ්ඩක්වත් රැග් වුන අය නෙමෙයි. ඒ අයට රැග් කරන්න අයිතියක් නෑ. මම ජපුරෙ 4 වැනි වසරෙ

:       0       0

නිෂාන්ත Wednesday, 04 January 2012 11:05 AM

ඇයි රැග් කරන මානසික අසහන කාරයින් ට මේ වගෙ පොඩි පොඩි දඩුවම් දෙන්නේ. එක්කො ශිෂ්‍ය භාවය අහෝසි කරන්න. නැතිනම් අවු 2ක් විතර පන්ති තහනම් කරන්න. ශිෂ්‍යයෝ අසරණ දෙමාපියන්ගෙ දරුවො කියලා අනුකම්පාවෙන් බලලා දැඩි දඩුවම් දෙන්නෙ නැති නිසා තමා මේ වගෙ(රැග්) තිරිසන් අසහන කාරී දේවල් කරන එක අඩු වෙන්නෙ නැත්තෙ.

:       0       0

ජනනාත් Wednesday, 04 January 2012 11:09 AM

සතියක් පන්ති තහනම් කරලා මොනව කරන්න ද? අලුත් නීති හෝ පනතක් ගේන්න ඕනා. රැග් කරලා අහුවුනොත් අවු:5ක් විතර හිරේ දාන්න පුලුවන් එකක්. අලුත් ළමයි එක්ක සී:අයි:ඩී එකත් යවන්න ඕනා. ශිෂ්‍යයො විදියට රැග් කරන අය අල්ලන්න. ඔක්කොම අල්ලලා හිරේ දාන්න ඕනා.

:       0       0

ජගත් Wednesday, 04 January 2012 11:17 AM

ඔය රැග් කරන්නේ ඔක්කොම නෙවේ,කෙල්ලෙක් යාලුවෙන්න බැරි,විකෘති ආශාවන් තියන,සමාජයේ කොන් වෙච්ච,කවුරුත් ගනන් ගන්න නැති අඩු කුලේ පිරිස්.එයාලට සමාජයේදි ගන්න බැරි පෞරුෂය පිලිගැනීම අසරණ මලයි ඉස්සරහ පෙන්නන්න හදන්නේ

:       0       0

ලූෂන් Wednesday, 04 January 2012 12:37 PM

දඩුවම මදියි

:       0       0

එරංග Wednesday, 04 January 2012 02:57 PM

පන්ති තහනම මදියි. ශිෂ්‍ය භාවය අහෝසි කර එළියටම දැම්මනම් තමයි හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site