රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය ශිෂ්‍ය සංගමය තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. පසුගිය 28 වැනිදා තමාද ලේඛකාධිකාරිද ඇතුළු පිරිසක් සිර කැරගෙන සිටීම අපකීර්තිමත් සිද්ධියක් බවත් විශ්වවිද්‍යාල පනතින් පැවැරුණු බලතල අනුව මේ තහනම පැනවූ බවත් උප කුලපති පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රජරට සිසු සංගමයට තහනමක්.