රජරට සරසවියේ සිසුන් පිරිසකට 2010.10.25 වැනි දා පහර දී දේශන ශාලාවකට අලාභ හානි කළැයි කියන සිසුන් 23 දෙනකුගේ පන්ති තහනම් කැර 19 දෙනකුට දැඩි ලෙස අවවාද කළ බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන පවසයි. 2010.10.25 වැනි දා සිට තෙවැනි හා සිවුවැනි වසර සිසුන් දස දෙනකුගේ පන්ති තුන් වසරකට තහනම් කැරේ. තවත් සිසුන් තිදෙනකුට එම තහනමට අමතරව අවසාන පීඨ විභාග ප්‍රතිඵල අත්හිටැවෙයි. දෙවැනි, තෙවැනි වසර සිසුන් දස දෙනකුට ද එම තහනම අතිරේක අර්ධ වාර්ෂික ප්‍රතිඵල අත්හිටුවීමට ද තීරණය කැර ඇත. මේ විනය පරීක්ෂණයේ සාක්කියට සිසුහු 60 දෙනෙක් කැඳවනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජරට සිසුන් 23කට දඬුවම්
සොමිදු Tuesday, 06 December 2011 12:17 PM
උගත් අය හැසිරෙන විදියද?
mahiya Tuesday, 06 December 2011 12:12 PM
පොතේ දැනුම විතරනේ තියෙන්නේ. ඒකයි...
ජී එච් ශ්‍රීමාල් - ඩුබායි Tuesday, 06 December 2011 01:21 PM
හොදයි. පහළ පන්තිවල සිසුන්ට මේවගේ වැරදි නොකරාවි
විදුරංග Tuesday, 06 December 2011 02:54 PM
හොද තීරණයක්
උපුල් Tuesday, 06 December 2011 02:58 PM
2010 එකකට දැන්ද දඩුවම් දෙන්නේ? කැම්පස් වල වැඩ ඒකෙන්ම පේනවා.
අමිල Tuesday, 06 December 2011 04:37 PM
මේ විදියට දඬුවමක් දුන්නේ නැතිනම් කවදාවත්ම හදන්න නම් හම්බෙන්නේ නෑ...
අමිල Tuesday, 06 December 2011 04:46 PM
පේරාදෙණියේ විශ්වවිදයාලයේ වෙලා තියන සිද්ධියටත් මේ විදියටම හොයලා බලලා උපරිමයෙන්ම දඬුවම් ලබා දෙනවනම් තමයි ගොඩක්ම වටින්නේ........