වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
මහවෙන් ගෙන්වාගත් දුම්රිය ඇන්ජිමක ආධාරයෙන් දුම්රිය උදෑසන 9.27ට පිටත් වූ බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශයෙක් කීය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජරට රැජින ගල්ගමුවේදී කැඩේ
රසික Thursday, 26 June 2014 09:50 AM
දියුණු රට වල නොවෙන දෙයක්.අපේ රටේ සාමාන්‍ය දෙයක්. ඒ ගැන කලබල වෙන්න ඕනේ නෑ(දිල්)
නිමල් ලලිත් Wednesday, 25 June 2014 04:24 PM
සිද්දිය කුමක් වුවත් අවුරුදු පනහකට වැඩ පරණ මේ එම 2 වර්ගයේ එන්ගජින් දකින කොට එදා සිටි ඇමතිවරු සහ දුම්රිය ලොකු මහත්වරු ගැන ඇතිවෙන්නේ ගෞරවයක් . (දී)
නිශාන්ත Wednesday, 25 June 2014 04:31 PM
සෑම්ගෙ කතාව හරියටම හරි(දී)
මංජුල අබු ඩාබි සිට Wednesday, 25 June 2014 05:18 PM
රමිත් මහත්තයෝ එන්ජිමක් කැඩුණු ගමන් එන්ජිමක් හයි කරන්න හැම ස්ටේසමක් ගානේ එන්ජින් ගාල් කරන්න තරම් වත්කමක් අපේ දුම්රිය සේවය සතු නැහැ. එන්ජිම ක්‍රියා විරහිත්වෙන්න හේතු හොයලා බලලා අදාළ තැන වලට දනුම නොදී එන්ජිමක් ගෙන්න ගන්න මෙතරම් කාලයක් යනවා ඇති. දුම්රිය නියාමකට වත් රියදුරු තැනටවත් එවන් දෙයක් තමන්ට හිතුමනාපෙට කරන්න බැරුව ඇති රාජකාරි නීති රෙගුලාසි අනුව. (දී)
රමිත් Wednesday, 25 June 2014 12:27 PM
මෙහෙම හදිසි දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒත් පැය තුනක ප්‍රමාදය අවම කරගන්න තිබුනා නේද. හදිසි අවස්ථාවලට සුදානමක් නැති බවයි පේන්නෙ.(නදී)
සෑම් Wednesday, 25 June 2014 12:37 PM
මේ කැඩුන එන්ජිම පනස් ගණන්වල කොළඹ ක්‍රමය යටතේ නොමිලේ ලැබුන කැනේඩියානු ජී එම් එකක්. මම දන්නා තරමට ලෝකයේ මේවා තාම පාවිච්චි කරන එකම රට අපියි. අපගේ ඉන්දියානු සහ චීන මිතුරන්ගේ එන්ජින් අවරුදු දෙකක් වත් දුවන්න බැරිඋනාට මේ අධිරාජ්‍යවාදීන්ගේ ඒවා තාම දුවනවා.(නදී)
රොමේෂ් Wednesday, 25 June 2014 12:48 PM
රජරට රැජිණ දුම්රියට තවම පාවිච්චි කරන්නෙ පරණ එන්ජින් සහ පෙට්ටි. වවුනියාවේ සිට මාතරට යන දුම්රියට මීට වඩා අලුත් දුම්රියක් යොදවන්න ඕනෑ. (නි)
විමල් Wednesday, 25 June 2014 06:34 PM
දැන් ඔය එන්ජින් පරණ වැඩයි , අලුත් ඒවා ගෙන්නකෝ.. අපිට දැන් සල්ලි ඕනෑතරම් තියනවානේ.(දී)
සමනල Wednesday, 25 June 2014 02:31 PM
අධිරාජ්‍යවාදී නොවේ මොනවා උනත් ඒ එන්ජින් හොඳට වැඩ කරනවා. කැඩුනත් හදල හරි දුවන්න පුළුවන්. (ස)