IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රජරට උපකුලපති හිර කරති

තම ඉල්ලීම් ගැන සාකච්ඡා ප්‍රතික්ෂේප කළැයි රජරට සරසවියේ පුලියන්කුලම වෛද්‍ය පීඨ සිසුහු පන්සියයක් පමණ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන හා පීඨාධිපති මහාචාරිනී මාලනී උඩුපිහිල්ල අද පෙරවරු 10.30ට පමණ අතුරු වෛද්‍ය ගොඩනැගිල්ලේ රඳවාගනු ලැබ සිටිති. පොලිසිය කැඳැවීමට උපකුලපති සූදානම් වුවත් පීඨාධිපතිනිය ඊට විරුද්ධවූ බවත් පසුව සිසුන් හා සාකච්ඡා කිරීමට උපකුලපති එකඟ වූ බවත් සරසවි ආරංචි කියයි. අවසන් වසරේ විභාගයට සූදානම් වීම සඳහා මහාචාර්ය ඒකකය පිහිටැවීමට හත් මාසයක් ගත වීම ගැන සාකච්ඡා කිරීම සිසුන්ගේ උත්සහාය විය.



අදහස් (0)

රජරට උපකුලපති හිර කරති

ඉන්දිකා Monday, 28 November 2011 01:14 PM

ලංකාවේ අධ්‍යාපනයේ අගය තමයි ඔය පෙන්නන්නේ

:       0       0

ලූෂන් Monday, 28 November 2011 02:56 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන මෙවන් සිසුන්ගේ කතා පිළිගත යුතුද?

:       0       0

සැමී Monday, 28 November 2011 03:27 PM

අසාධාරණ මිනිස්සු

:       0       0

චමිත් Monday, 28 November 2011 10:52 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පක්ෂව කථා කරන අයට රජරට වෛද්‍ය පීඨයේ අනතුර නොපෙනෙන්නේ ඇයි?

:       0       0

මොහොමඩ් Tuesday, 29 November 2011 12:47 AM

ලංකාවෙ නිකන් අධ්‍යාපනය දෙන එකේ රග තමයි මේ. මෙයාලට අධ්‍යාපනය දෙන්න වියදම් වෙන්නෙ සාමාන්‍ය ජනතාවගේ බදුවලින් ගන්න දලලි කියල තාම දන්නෙ නැහැ.

:       0       0

lama Tuesday, 29 November 2011 09:58 AM

ජය වේවා

:       0       0

චාමර Tuesday, 29 November 2011 10:41 AM

ලංකාවේ කඩවල් අරින එකට නම් මම විරුද්දයි. බලන්න IT රැකියාවල් දිහා ඒ ඔක්කොම කඩවල් නිසා තමයි. රැකියාවක් හොයාගන්න බැරිතරමට ලංකාවෙ IT කරපු අය දැන් බිහිවෙලා. වෙනත් රැකියා අවස්ථා අඳුන ගන්න කාලය ඇවිත්.

:       0       0

චමී Tuesday, 29 November 2011 11:57 AM

අහිංසක මිනිසුන්ගෙ සල්ලිවලින් නිකන් ඉගෙන ගනිමින් කරන දේවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site