IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රජයේ සේවක වැටුප් වැඩි කෙරේ

රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික  වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩි 10ක් ගත විය. රජයේ මාණ්ඩලික නොවන සේවකයන් සඳහා එම වැටුප් වැඩි කිරීම 2012 ජනවාරියේ සිට ද මාණ්ඩලික ශ්‍රේණි සඳහා ජනවාරියේ සියයට පහක් ද ජුනි මාසයේ ඉතිරි සියයට පහ ද ගෙවන බව ජනපති කීවේය. 2004 වසරට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 1000ක දීමනාවක් ද 2004ට පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 500ක ද දීමනාවක් ද ගෙවනු ඇත. සබා ගැබේ රැඳී සිටිම ගැන දෙමළ ජාතික සංධානයට ද ශක්තිමත් විපක්ෂයක් පවත්වාගෙන යෑමට උත්සහා ගැනීම ගැන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ස්තුති කරන බව ජනපති කීවේය. විපක්ෂ නායක කී සැණින් එජාප මන්ත්‍රීන් එළියට යෑමෙන් ඔහු ශක්තිමත් විපක්ෂයක් ඇති බව පෙන්වී යැයි ද ඔහු කීවේය.



අදහස් (0)

රජයේ සේවක වැටුප් වැඩි කෙරේ

සමීර Wednesday, 23 November 2011 05:58 PM

කෝ ගිය අය වැයෙන් දෙනවා කියපු එවා?

:       0       0

sameera Wednesday, 23 November 2011 06:17 PM

කො ගිය අය වැයෙන් දෙනවා කියපු එවා මේ බයිලා කොන්ඩේ බැදපු චිනුන්ට කියන්න කියන්න

:       0       0

පුරෝහිත Monday, 21 November 2011 05:11 PM

මේකත් පඩියට එල්ලනවද???? අහෝ රාජ්‍ය සේවය කෙතරම් ආශ්චර්යයමත්ද???

:       0       0

මංගල Monday, 21 November 2011 05:39 PM

අර ජනාධිපතිවරණ කාලේ වැඩි කරපු රුපියල් 2000 ට මොකද වුණේ?

:       0       0

පානම බයියා Monday, 21 November 2011 06:14 PM

තෘප්ති‍යෙන් ‍තොර ‍මෙ‍හෙවරට පි‍දෙන රාජකීය තිළිණයට ‍කෙ‍සේ තුති පුදන්නදැයි සිතන්නට ‍නොහැක්කේමය ‍

:       0       0

අබේසිංහ Monday, 21 November 2011 06:27 PM

පෙන්ෂන් අයට මදිද? ඇන්කර් පැකට් එකක් අරගෙන 235 කුත් ඉතුරු වෙනවා

:       0       0

-රජයේ සේවකයෙක් - Tuesday, 22 November 2011 12:18 PM

පඩි වැඩි කිරීමට වඩා වැදගත් වන්නේ ජීවන වියදම අඩු කිරීමයි.

:       0       0

නිරෝෂ් Thursday, 24 November 2011 04:56 PM

රට ගැන හිතලා ඉදිරිපත් කරපු හොද අයවැයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site