IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රජිත් කීර්තිටත් ජනාධිපති අධ්‍යක්ෂ ධුරයක්

(අංජුල මහික වීරරත්න)

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු  ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත.

සිවිල් සංවිධාන, ප්‍රජා කටයුතු සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තීයවේදියකු වන තෙන්නකෝන් මහතා ආර්ථික පුනර්ජීවනය හා ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.තෙන්නකෝන් මහතා  ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.



අදහස් (7)

රජිත් කීර්තිටත් ජනාධිපති අධ්‍යක්ෂ ධුරයක්

SL Monday, 22 August 2022 05:03 PM

රනිල් වටේ OL හරියට ගොඩ දාගන්න බැරිව ART කරපු, ලෝයර්ලා, රිපොටර්ලා පිරිලා.

:       1       23

Hafeel Monday, 22 August 2022 05:13 PM

මේවාට නම් අඩුවක් නැහැ. මේවා තමයි රනිල්ගේ ආර්ථික අර්බුදයට විසඳුම්. දිනෙන් දින ගෝලයන්ට තනතුරු. තවමත් රවී, රංගේ බණ්ඩාර, අර්ජුන් මහේන්ද්‍රන් ඉතුරුවෙලා ඉන්නේ...!

:       3       38

sharm warn Monday, 22 August 2022 05:27 PM

මේ අධ්‍යක්ෂකලාට පඩිය කීයක් දෙනවද දන්නේ නැහැ..? වැඩ කොහොම වෙතත් තනතුරු නම් බෝවෙනවා මෙරු වගේ.. ලබන මාසෙ මිනිස්සු ආයෙමත් පාරට එයි... රනිල් ගෝ හෝම් කියාගෙන...

:       0       0

K Perera Monday, 22 August 2022 06:16 PM

ජනාධිපති තුමනි. දැන්වත් ඔය දෙන තනතුරු දීමනා නවත්වලා රට ගොඩ දාන්න විදියක් බලන්න. මේ දූෂිත නිලධාරීන් තවත් අපේ රටට අවශ්‍ය නෑ. දැන් මේ ටිකට ඔබට තරම් පළපුරුදු නැති ජනාධිපති උපදේශක වරුන් කීදෙනෙක් පත් කරාද? ඔබ තුමා පරිණත දේශපාලකයෙක්. ගොඨා කරපු දේවල් ඔබ තුමා කරලා පසුතැවිලි වෙන්න එපා.

:       1       42

Jayawardena Monday, 22 August 2022 08:50 PM

Good make basements properly...

:       0       0

Kumara Tuesday, 23 August 2022 06:30 AM

වෘත්තීය වශයෙන් පහළ මට්ටම්වල හිඳ දේශපාලන ගොට්ටන් උඩයන ලස්සන..! අනේ මෙහෙමත් ජරා පාලනයන් සහ ඔවුන්ගේ බත් බැලයින්... කටුස්සගේ කරේ රත්තරන් දිළිසෙන අන්දම..!

:       0       0

ලමය Tuesday, 23 August 2022 06:50 AM

මේ තව එක්කෙනෙක්... මේ අයට තනතුරු දීලා අපි මේ අයට පඩි ගෙවනවා.. ඒ එක්කම පොර අපිට කියනව වැඩ කරන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site