IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජගිරිය විදුහල්පතිට මතක නෑ

දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පතිට යම් රෝගී තත්වයක් ඇත්දැයි දැන ගැනීම සදහා තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයකට භාජනය කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක එස්.ඒ.කේ.ගමගේ මහතා කියයි.

අතුරුදන් වූ විදුහල්පතිවරයා ඉකුත් 23 රාත්‍රි නිවසට පැමිණිමට පැය කිහිපයක් තිබියදී ඔහුගේ සොහොයුරාට දුරකථන ඇමතුමක් ලබා දී පොළොන්නරුවේ සිට පැමිණෙන බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව එදින රාත්‍රී ඔහු නිවසට පැමිණීමෙන් පසු කොට්ටාව පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පොරමයක් ද ගෙන රෝහලට ඇතුළත් විය.

ඔහු කියනුයේ බොහෝ දේ ඔහුට අමතක බවයි.

විදුහල්පතිගේ ස්කෑන් හා ඊ සි ජි පරික්ෂණයකට ලක් කළ බවත් එකෝ පරික්ෂණයක් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

පොලිස් කණ්ඩායම් දෙකක් ඔහුගෙන් ප්‍රකාශ ගත්තේය. දස දෙනෙකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ආහ. ඔහුගේ යතුරු පැදිය සොයාගෙන නැත.



අදහස් (0)

රාජගිරිය විදුහල්පතිට මතක නෑ

ලසන්ත Tuesday, 25 November 2014 01:02 PM

ඉදිරියේදී මෙවැනි දෑ බහුල වෙන්න පුළුවන්. ලංකාවේ මේවා අලුත් දේවල් නෙවෙයි. මිනිසුන්ට තර්ජන බිය වැද්දීම් රට තුල දැන් වෙනවා නීතියක් නැති රටේ අපි කාට කියන්නද ? (නදී)

:       0       0

රූපවතී Wednesday, 26 November 2014 08:52 AM

කෙනෙකුගේ යම්කිසි බලපෑමක් නිසයි මොහු මතක නැහැයි කියන්නේ..කාගෙන්ද ඒ (දිල්)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 25 November 2014 02:18 PM

දුමින්ද සිල්වා මහතාගේ හිතවතෙක් වන්න ඕනේ . එයාගේ ලෙඩේම හැදිලා (අ)

:       0       0

ධනංජය Wednesday, 26 November 2014 02:37 AM

අනේ අපොයි (නදී)

:       0       0

සමීර Wednesday, 26 November 2014 05:17 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඉන්දු Tuesday, 25 November 2014 03:58 PM

මතක නැත්නම් රස්සාව කරන්නත් බෑ නොවැ...... මිනිහට විදුහල්පති තනතුරක් දැරුවද කියලත් මතක නැතිව ඇති. ඒ ඉස්කෝලෙම කම්කරු පත්වීමක් දෙන්න​. එතකොට මතක්වේවි......(අ)

:       0       0

වික්ටර් Tuesday, 25 November 2014 04:01 PM

කිසිම දෙයක් මතක නැහැ කියන්නේ මොලේ ආබාධයක්. එහෙමනම් මෙයාව කෙලින්ම අංගොඩ දැම්මනං ඉවරයිනේ? එක්කෝ මතකය ආපහු ලැබෙයි, නැතිනම් නිසි ප්‍රතිකාර ලැබෙයි.(අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 November 2014 04:22 PM

"දුමින්ද සින්ඩ්‍රෝම් " එක දේශපාලකයින්ට ප්‍රයෝජනවත් උනාට අහිංසක විදුහල්පති වරයෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන්න අමාරුයි. (ස)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 26 November 2014 07:54 AM

අපරාදේ බැංකු ගිනුමත් අමතක වෙලා ඇති අසරණයට (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 12:49 PM

මේවා නැවත නැවත පළකිරීමෙන් වෙන්නේ මේවා බලන අපිට පිස්සු හැදෙන එකයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site