රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ සටන මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් අද දහවල් පැවති රිච්මන්ඩ් සයිකල් සවාරියේදී යතුරුපැදික ගමන් කරමින් සිටි සිසුවකු අනතුරට පත්වීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිච්මන්ඩ් සිසුවාට බරපතලයි
මහින්ද සිසුවෙක්ගේ පියෙක් Wednesday, 19 March 2014 02:57 PM
කන්න දුන්නට මොලේ දෙන්න බැනේ .. මැච් ගහන්න ක්‍රීඩා පිට්ටනියක් තියෙද්දී මෝඩයෝ වගේ රටට පෙන්න රැලි යන්න දගලන අනිත් අයටත් මේවා හොඳ පාඩම් (අ)
හේවාවිතරණ Wednesday, 19 March 2014 03:31 PM
මහින්ද සිසුවෙක්ගේ පියා ගේ අදහස තවම හණමිටි කාලේ අදහසක් නේද ? (නදී)
සරත් අල්විස් Wednesday, 19 March 2014 03:32 PM
මේ පළමු වතාව නෙමෙයි මෙහෙම වුන. අසරණ දෙමව්පියෝ නමක් තියෙන පාසැලකට යවන්නේ ඉගෙනගන්න.(නදී)
ලාරා Wednesday, 19 March 2014 03:54 PM
එක්කෙනෙක් පුවක් ගහකින් වැටිලා මලා.(නදී)..
සිතාරා මුතුමාලි Wednesday, 19 March 2014 04:39 PM
මොනවා උනත් පව්. මේ වයස දගකාර වයස. (නදී)
ආශා Wednesday, 19 March 2014 06:10 PM
අනේ රත්තරන් පුතේ, ඔබට ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි. දෙවි පිහිටයි (දී)
හේමචන්ද්‍ර Wednesday, 19 March 2014 07:24 PM
අපගේ සහෝදර පාසලේ මෙම පුතාට ඉක්මනින් සුවය ලැබේවා. අනෙක් පුතාලත් පරිස්සම් වෙන්න. ආදි මහින්දයෙක් ඕස්ට්‍රේලියාවේ සිට.(දී)
කපිල Wednesday, 19 March 2014 08:11 PM
අපි කලින් කිව්වා ඔහොම වෙයි කියලා.(නදී)
අමිල - රිච්මන්ඩ් Wednesday, 19 March 2014 08:20 PM
ඔබට ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි! (නදී)
නන්දනී Wednesday, 19 March 2014 09:04 PM
අනේ පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා.
ලලින්ද්‍ර Wednesday, 19 March 2014 09:09 PM
තිසරණ සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)
පසිඳු හේෂාන් Wednesday, 19 March 2014 09:10 PM
ඔබට ඉක්මන් සුවය ලැබේවා !(දී)