IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි

කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී ඉගුරුකඩේ හන්දිය වරාය පිවිසුම් දොරටුවේ දී ඔහු ආ වාහනය පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්අබෝම්බයක් සොයා ගනු ලැබීය.

  රේගු පරීක්ෂක අපරාධයක පටලැවීමේ අදහසින් වෙනත් පුද්ගලයකු විසින් අත්බෝම්බය වාහනයට දමා පොලිසියට දුරකතන ඇමතුමක් දුන් බව පෙනේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි

සේරම් Friday, 31 January 2014 08:20 AM

සාමාන්‍ය කෙනෙක්ගෙන් උනානම් කෙලින්ම දරුණු ත්‍රස්තවාදියෙක් කරනවා . (ත)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 08:52 AM

රේගුව අකුරට රාජකාරි කරන නිසා. බොහෝ විට ඒ අයගේ ජීවිතය අවදානම් බව මෙයින් හැඟේ. (ත)

:       0       0

මනෝජ් -සාජා Friday, 31 January 2014 01:16 PM

මහත්තයෝ පරිස්සමින්.(නදී)

:       0       0

ජාගුරු Thursday, 30 January 2014 06:08 PM

මේකේ ඇත්ත හොයන්න ඕනේ.(දිල්)

:       0       0

සත්‍යයා Friday, 31 January 2014 03:44 PM

රේගුවේ ඉන්න අවංක නිලධාරීන්ගේ ජීවිත අනතුරේ. කුඩු කන්ටේනර් ඇල්ලුවා කියන්නේ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ වැඩක්. (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 07:08 PM

ඔව් ඔව් නිතිය හරියට ක්‍රියාත්මක කරන නිළධාරින්ට මෙවැනි කුට උපක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් මොනවා උනත් පොලිසිය බුද්දීමත්ව වැඩ කල නිසා මනුස්සය බේරුනා , හැබැයි මහත්තයෝ මේවා මෙතනින් නවතින එකක් නම් නැහැ ඒ නිසා තමුන්නැහෙත් ටිකක් කල්පනාවෙන් (අ)

:       0       0

සමන්ති Thursday, 30 January 2014 07:40 PM

කුඩු කාරයන්ගෙන් හා ස්ප්‍රිතුකාරයන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි (අ)

:       0       0

මදුවන්ත Friday, 31 January 2014 07:43 PM

තමන්ගේ තරහා පිරිමහා ගන්න මිනිස්සු කරන දේවල් ඇත්තට. (අ)

:       0       0

චින්තක Thursday, 30 January 2014 09:15 PM

ඇමතුම දුන් කෙනා අල්ල ගන්න බැරිද ? ෂුවර් එකට කෝල් බොක්ස් එකකින් වෙන්න ඇති. රෙගු නිලධාරියා මෑතකදී අල්ලන ලද වටිනා බඩු ගෙනාපු අය ගැන හෙව්වා නම් ... (අ)

:       0       0

ධම්ම Friday, 31 January 2014 12:05 AM

ඔන්න වාහන පාවිච්චි කරන අයට හිතන්න අලුත්ම අවදානමක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site