IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රගර් ක්‍රීඩක මරණය ගැන වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මෝටර් රථය නාරාහේන්පිට උද්‍යාන පාරේ දී ගිනිගෙන ඔහු සමග දැවී යැමට හේතුව සොයාබලා වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (18) නියෝග කෙළේය. සාදයකට සහභාගී වී නිවස බලා පැමිණෙමින් සිටියදී අළුයම 1ට පමණ මෙම රිය අනතුරින් තාජුඩීන් හදුනාගැනීමට නොහැකි ලෙස පිලිස්සී මරුමුවට පත්වීය.



අදහස් (0)

රගර් ක්‍රීඩක මරණය ගැන වාර්තාවක් ඉල්ලයි

ෆාරු Friday, 18 May 2012 04:46 PM

කරය හැපිච්ච විදිය බලද්දි මෙයාට වේගය පාලනය කර ගන්න බැරි වෙන්න ඇති

:       0       0

මල්ලියා Friday, 18 May 2012 06:02 PM

බොරු.කවුරු හරි මරන්න ඇති

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:05 PM

විදේශයන්වලදී නම් මේ වගේ සැඟවුණු අභිරහස් තුළ අපරාධමය කරුණු වසන්වී ඇති දැයි සෙවීමට ඉතා දියුණු ජීව රසායන විද්‍යා හා තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. මොකද මෙහි ඇසින් දුටු ශාක්ෂි ලබාගැනීම දුලබ නිසා. තවම ලංකාවේ අපරාධ මනෝ විද්‍යාව හා බැඳුණු තාක්ෂණික දැනුම විදේශ වල භාවිතා වන මට්ටමට සුලබව දැක ගැනීමට අපහසු බව පෙනී යනවා. කොහොම වුනත් ලංකාවේ අති දක්ෂ පොලිස් නිලධාරී මහත්වරුන් සිටිනවා මෙබඳු සිදුවීම්තුළ සැඟවුණු අපරාධමය පසුබිමක් ඇතිදැයි නිවැරදිව අනාවරණය කරගත හැකි.එබඳු දක්ෂ නිලධාරීන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී නිදහසේ වැඩ කටයුතු කරගෙන ගියහැකි වාතාවරණයක් හා අවශ්‍ය පහසුකම් ලබා දුනහොත් ඒ අයට විදේශ රටවල් අබිබවා ගියහැකි බව මා පෞද්ගලිකව විශ්වාස කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 580 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 459 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 248 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 306 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 708 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 350 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 250 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 71 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1100 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site