IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රග්බි කී‍්‍රඩකයාගේ විනය විරෝධී හැසිරීමේ සිදුවීම කළමණාකරුගේ වාර්තාවෙන් යළි ඉස්මතු වෙයි

පිලිපීනයේදී පසුගිය අපේ‍්‍රල් මස පැවැති ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක‍්‍රීඩකයකුගේ විනය වීරෝධි ක‍්‍රියාවක් පිළිබඳව විනය කමිටුවට යොමු කිරීමට රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ. මෙවර ලීග් රග්බි තරගාවලියේදී කොළඹ රග්බි සමාජයක් නියෝජනය කරන මෙම ක‍්‍රීඩකයාගේ විනය විරෝධි ක‍්‍රියාව පිළිබඳව කණ්ඩායම් කළමණාකරුගේ වාර්තාවේ සටහන්ව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවැති විධායක කමිටුවේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා වේ.



අදහස් (0)

රග්බි කී‍්‍රඩකයාගේ විනය විරෝධී හැසිරීමේ සිදුවීම කළමණාකරුගේ වාර්තාවෙන් යළි ඉස්මතු වෙයි

වරුණ Thursday, 21 June 2012 09:07 AM

අහවලාගේ යාලුවෙක්ද දන්නේ නෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site