IMG-LOGO

රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි රෝහල්ගත කරයි

හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. ඇල්පිටියේ ඊයේ (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වූ බවයි සඳහන් වන්නේ.

සරත් චන්ද්‍රසිරි මහතා මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි සඳහන් කරනවා. කෙසේ වෙතත් දින දෙක තුනක කාලයක් ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදු වනු ඇතැයිද සඳහන්.



අදහස් (0)

රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි රෝහල්ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site