රක්ෂණ සමාගමක කුරුණෑගල අලෙවි උපදේශකවරියක රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගනුලැබ සිටියි. මාවතගම තිස්සපස් හැවිරිදි මෙම තුන්දරු මව වංචා කළැයි කියන ගණන් හිලව් මෙසේය. මාවතගම කතකගෙන් රුපියල් ලක්ෂ 48යි, ඇයගේ දියණියගෙන් රුපියල් ලක්ෂ 50යි. හිටපු පොලිස් ස්ථානාධිතිවරයකුගෙන් රුපියල් ලක්ෂ 36යි. මාවතගම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 12යි. එස්.ටී.එෆ්. නිලධාරියකුගෙන් රුපියල් ලක්ෂ 60යි. ඔහුගේ මස්සිනාගෙන් රුපියල් ලක්ෂ 40, තවත් මස්සිනා කෙනකුගෙන් රුපියල් ලක්ෂ 15යි. ඇය නමින් ගිණුම් දෙකකට මේ මුදල් බැරකැර ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රක්ෂණයේ කෝටි තුනක් ඈලියාවට
අමිල Monday, 23 January 2012 09:58 PM
මේක බොරුවක් වගේ