
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන යුද්ධයෙන් වැඩිම වාසිය රුසියාවට අත් කරමින් අප්‍රේල් මාසයේ රුසියාවේ තෙල් අපනයන ආදායම දෙගුණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාර්තු මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් පමණ වූ ඉන්ධන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 දක්වා දෙගුණ වී ඇති බවත් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
රුසියාව ලෝකයේ දෙවැනි විශාලතම තෙල් අපනයනකරුවා බවත් තෙල් සඳහා පනවා ඇති බද්දෙන් මෙම ආදායම රුසියාව උපයා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd