IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යළිත් දින 100ක වැඩකට අතගසයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති දිසාපති සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

වගාව සඳහා හිස් ඉඩම් යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් පරිසරයට හානියක් වෙන දේ කිසි විටකත් ක්‍රියාත්මක නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන අතර ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගම් මට්ටමේ සිට ඉහලට සැලසුමක් සකස් කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා කීය.

 



අදහස් (2)

යළිත් දින 100ක වැඩකට අතගසයි

Prasanna Friday, 26 August 2022 07:34 AM

හාමුදුරුවන්ගෙන් බණ අසන්න... බෝග හිටවන කෘෂිකර්ම නිලදාරින්ට කියමු...

:       0       0

Jothi Friday, 26 August 2022 10:09 AM

මේ තව හරකෙක්...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site