ශ්රී ලංකාවේ ගුවන් හමුදාවේ හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම විශ්‍රාම ගියේය.
ගුවන් හමුදා මුලස්ථානයේදී ඔහු වෙනුවෙන් විශේෂ ආචාර පෙළපාළියක් සංවිධාන කොට තිබුණි.
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණතිලකට රාජකාරී බාර දීම සනිටුහන් කරමින් ගුවන් හමුදාපති ධුරයේ යෂ්ටිය ද බාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යෂ්ටිය නව ගුවන් හමුදාපතිට
කාලිංග Friday, 28 February 2014 11:50 AM
ඔබතුමාගෙන් රටට සිදුවූ සේවය ඇති විශාලය. 1980 සිට 2014 දක්වා කාලය සුළුපටු නොවේ. උණුසුම් සුබ පැතුම්.(අ)
සඳා Thursday, 27 February 2014 03:55 PM
මෙයාලා කඩේ යනවා වගේ. එනවා යනවා පව් අනේ.(නදී)
සරත් අතාවුද Thursday, 27 February 2014 05:19 PM
අබිමානවත් ගමනකට මගේ උණුසුම් සුබපැතුම් ! (නදී)
රේණුක Thursday, 27 February 2014 08:06 PM
ඔබතුමාගෙන් රටටත් ගුවන් හමුදාවටත් සිදුවුන මෙහෙය අති විශිෂ්ටයි ...මගෙන් උණුසුම් සුබ පැතුම් .(අ)
සත්‍යයා Friday, 28 February 2014 06:33 AM
සමහරු ගුවනින් එනවා ගුවනින් යනවා. සමහරු ගුවනින් එනවා ගොඩබිමින් යනවා. ආශ්චර්යට පින් සිදුවෙන්න දැන් අය බිම දිගේ ඇවිදින් ගුවනින් යනවා.(නධී)
අරවින්ද Thursday, 27 February 2014 03:38 PM
අපෙන් උණුසුම් සුබපැතුම්! (නදී)