IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යාපන රෝහලේ වාර්තාවක්.

කොළඹ පටක බැංකුවෙන් යවන ලද දණහිස් කොටසක් යාපනය රෝහලේදී ඉකුත් 22දා යාපනය වැසියකුට බද්ධ කළ බව පටක බැංකුව කියයි. යාපනය රෝහලේදී ශරීර කොටසක් බද්ධ කැරුණේ ඉතිහාසයේ  පළමු වතාවටය. යාපනයේ පදිංචි සාමාන්‍ය වැසියකුට මෙම දණහිස් බද්ධය සිදුකොට ඇති අතර, රෝගියා සුවය ලබමින් සිටින බව යාපන රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය එම්.උමාපති පටක බැංකුවට පැවැසූ බව එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු හේමක ද මැල් මහතා ලංකාදීපයට පැවැසීය. තිස් වසරක යුද්ධයෙන් පසු  යාපනය රෝහලේ  පළමු අස්ථි බද්ධ සැත්කමද මෙය වේ.



අදහස් (0)

යාපන රෝහලේ වාර්තාවක්.

සන්ජීව-Dubai Friday, 25 May 2012 03:55 PM

අහන්නත් සතුටුයි.නියමයි

:       0       0

දම් Thursday, 24 May 2012 03:00 PM

උසස් ප්‍රවෘත්තියක්

:       0       0

අලිබබා Thursday, 24 May 2012 03:23 PM

ඇත්තෙන්ම අපට සන්තෝෂයි. යාපනේ කලත් කොළඔ කලත් අපි ඔක්කොම එකයි.

:       0       0

අමිල කටුනායක Thursday, 24 May 2012 03:25 PM

ඕඩර්ස් සෑහෙන්න ඒවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site